www.ada.lk
2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා
බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට වැටී සිටි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 31ක පුද්ගලයෙකි. ඊයේ සවස සිදුව ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරැල්ල පදිංචිකරුවෙකි.
popular news
භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
උඩරට දුම්රිය මග මේ වසර අවසානයට පෙර යථා
ඇමෙරිකාව හා ඉරානය සාම ගිවිසුමට එකඟ වෙයි, අත්සන් කිරිම සිකුරාදා
ජනගහනය මිලියන 10කට සීමා කිරීමට ස්විට්සර්ලන්ය ජනමත විචාරණයක් තියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd