උතුරු පළාතේ ගෙවී ගිය දින කිහිපය තුලදී බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 96 කට අයත් පුද්ගලයින් 366 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කලමනාකරන ඒකකය පවසයි.
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන අසාධාරණකම් වහාම නතර කිරීමට අවසන් න්‍යාය පත්‍රයක් සකස් කිරීමට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ.
Read Moreසංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ඇතැම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ, එම බල ප්‍රදේශයේ යුද්ධ හමුදාවට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර තිබේ.
Read Moreමාතර, ඇවරිවත්ත ප්‍රදේශයේ කුඩා සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් මේ වන විට කණ්ඩායම් කිහිපයක් යටතේ පරීක්ෂණ පවත්වයි.
Read Moreඅදට යෙදී ඇති අඳුර හා නපුර පරදා ආලෝකය හෙවත් මෝක්ෂය ලැබුණ ආලෝකමත් දිනය ලෙස හඳුන්වන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය වෙනුවෙන් කඳුකරයේ හින්දු ජනතාව මහත් හරසරින් හා උත්සවශ්‍රීයෙන් සමරණ අයුරු දකින්නට ලැබුණි.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට පනවා ඇති නායයැම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .
Read Moreසීනි ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 248,044,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර ඇත.
Read Moreවැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (04දා) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
Read Moreආණ්ඩුව මෙරට තවත් ආගම්වාදී ගැටුමක් ඇති කිරීම සඳහා අවශ්‍ය බීජ වපුරවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (03) රජයට චෝදනා කළේය.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව (04) පැවැත් වීමට නියමිතයි.
Read Moreඅඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට (04 දා) යෙදී තිබේ.
Read Moreදේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා හිස් වචන නොව ක්‍රියාමාර්ග අවශ්‍ය බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Read Moreමාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ මව්පියන් පිරිසක් අද (03) ගුරුවරුන්ට සහාය දක්වමින් විරෝධතාවයක නිරත වූ අවස්ථාවේ ඊට මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ උප සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ බාධා කිරිමත් සමග එහි උණුසුම් තත්වයක් ඇති වු අතර පොලිසිය පැමිණ සිද්ධිය සමතයකට පත් කර තිබුණි.
Read Moreවයඹ දිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දුරස්ථ සංවේදක චන්ද්‍රිකා සමූහයක් දියත් කිරීම සිදුව තිබේ.
Read Moreබිම් බෝම්බ ඉවත් කළ උතුරේ මුහමාලේයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 2186 ක් ඒ හිමිකරුවන්ට නැවත භාර දීමට රජය ක්‍රියා කළා.
Read Moreදීපාවලී දිනය වෙනුවෙන් එලඹෙන 05 වනදා උතුරු පළාතේ හා මධ්‍යම පළාතේ සියලු පාසල් දරුවන්ට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත. 05 වනදා පාසල් වෙතට නිවාඩු ලබා දීම හේතුවෙන් එදින වෙනුවට එලඹෙන 13 වන සෙනසුරාදා දින පාසල් අධ්‍යාපන දිනයක් වශයෙන් එදින පාසල් පැවත්වීමටද පියවර ගෙන ඇත.
Read Moreඇෆ්ගන් රෝහලක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස්, ජ්‍යෙෂ්ඨ තලේබාන් හමුදා නායකයෙකුද ඇතුළුව 50කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
Read Moreඉදිරි පැය 36දි දිවයිනේ බෝහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවත්මන් පාලකයන් ජනතාව රැවට්ටවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ රටේ පාලකයන් මේ දක්වා සිහින බලමින් සිටින බවයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ නොර්ෆොක් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබයි.
Read Moreයුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති.
Read Moreඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා 2021 වසරේ ජුනි 01 වන දිනට සාමාන්‍ය පදිංචිය පමණක් ප්‍රමාණවත් වන අතර දේපල අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.
Read Moreඑක් තීරයක් සහ මාවතක් මුලපිරීම යටතේ කොවිඩ්-19 එන්නත් සහ හරිත සංවර්ධනය පිළිබඳ සහයෝගීතාවට අදාළ මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා නේපාලය සමග වැඩ කිරීමට චීනය සූදානම්.
Read Moreසහරාන් හෂීම්ගේ බිරිද ඇතුළු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් හය දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Read Moreවනාන්තර තුළ පවතින දේයට ආවේණික නොවන පරිසරයට හිතකාමී හානිකර වගාමන් ඉවත්කර නැවත දේශයට ආවේණික වන වගාවන් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති අතර එම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් වනාන්තර කිහිපයක් ආශ්‍රිතව මෙම ඔසු වන උයන් පිහිටුවිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට නැංවීමට නියමිතය.
Read More