බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ ආරම්භ වුණි.
ඇෆ්ගනිස්ථානයේ විශාලතම හමුදා රෝහල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධ විෂමාචාරී කි‍්‍රයාවන්වල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.
Read Moreදින දෙකක විදුලි කප්පාදුවක් තියා පැයකවත් විදුලි කප්පාදුවක් කිරීමට කිසිදු ඉඩක් නොතබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් උමේධ සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.
Read Moreලබන බ්‍රහස්පතින්දා සිට එළඹෙන දීර්ඝ සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreසම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
Read Moreහෙට (03) පැවැත්වෙන විරෝධතා ක්‍රියාමාර්ගයෙන් පසු සිය වර්ජන සිදුකරන දිනයන් ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
Read Moreඉතින් ඔබ තමයි තීන්දු කරන්න ඕනේ ආණ්ඩුවෙන් වෙච්චි වැරදිත් තියෙනවා. කඩිමුඩියේ කරපු දේවල් වල අඩුපාඩුවත් තියෙනවා. නමුත් කරලා තියෙන්නේ හැම දෙයක්ම හොඳ හිතින්. අන්න ඒ චේතනාවයි මෙතන බලන්න ඕනේ. ආණ්ඩුව කලා නම් යම් දෙයක් ඒ කලේ හොඳ හිතින්ම පමණයි. එය මේ රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා සිදුකරපු දෙයක්. නමුත් සමහර වේලාවට අපේ ඉලක්ක වරදින්න පුළුවන්. ඒ ගැන අපට සමාවෙන්න ඕනේ. මං කියන්නේ ඔබගේ ඡන්දයේ අයිතිය තමයි මේ ඔබටත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඡන්දයේ අයිතිය අපි බෙදන කොට අප
Read Moreරට හැර යන්න ගමන් බලපත්‍ර ලබා ගන්නා පෝලිමේ තරුණයන් සිටි නම් ඔවුන්ට රටට කැඳවාගන්න පුළුවන් ආකාරයේ දේශපාලනයක යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreසතොස ආයතනයට අයත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැති ගබඩා හා ගොඩනැගිලි පරිශ්‍ර රාජ්‍ය හා පෞද්ගලික අංශ ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
Read Moreගෑස් මිල ඉහළ නැංවිම සඳහා ලාෆ් සමාගම යළිත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් මිල ඉහළ දමන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳව වාර්තා නොවේ.
Read More“නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී ඊයේ (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
Read More2016 වසර රාජගිරියේ දී සිදුවූ රිය අනතුරට සම්බන්ධ පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරු ලෙස සිටි තුසිත කුමාර හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහි නඩුව මෙම මස 30 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.
Read More5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය - 2021-2022 ජනවාරි 22 සෙනසුරාදා දින අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2021 - 2022 පෙබරවාරි 07 සඳුදා දින සිට 2022 මාර්තු 05 සෙනසුරාදා දින දක්වාෙ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2021 - 2022 මැයි 23 සඳුදා දින සිට 2022 ජූනි 01 බදාදා දින දක්වා
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලජි සමාගමේ දත්ත ක්‍රියාකරු මෙම මස 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අද අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝෂප් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන මාර්තු 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.
Read Moreරාජ්‍ය සේවකයන්ගේ අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සදහා දුම්රිය ප්‍රවේශ පත්‍ර මෙම මස 10 වැනි දා දක්වා වලංගු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.
Read Moreජනතාව නිසිලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
Read Moreතරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නිදහස් කිරීමට පදනම් කරගත් රහස්‍ය වාර්තාව වහාම අද (02දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (01 දා) නීතිපතිවරයාට නියෝග කළේය.
Read Moreදේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (COP26) 26 වැනි සැසියේදී ලෝක නායක සමුළුව සඳහා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් චීන නායකයා කියයි.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස පොහොට්ටුවේ ප්‍ර භලයින් පරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ’අද’ට වාර්තා වෙයි.
Read Moreයාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට (03දා) සිට ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ. ප‍්‍රදීපන් මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේ සංචාරය කරන අයට චීනයේ නිෂ්පාදිත සීනොවැක් හෝ සීනොෆාම් එන්නත් ලබාගෙන ඇත්තනම් සිය සංචාරය ගැන දෙගිඩියාවක් තබා ගැනීමට අවශ්‍ය නොවෙයි.
Read Moreඉන්දියාවේ සිට ගුවන් යානා 04 කින් , නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් අද (02දා) දහවල් 12.45 ත් සවස 03.30 ත් අතර කාළ පරාසය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read More(UPDATE) පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු26ක පරාජයක් අත්විය.
Read Moreවර්ෂ 2070 වනවිට ඉන්දියාව ශුද්ධ-ශුන්‍ය විමෝචනය කරා ළඟා වන බව, COP26 නායක සමුළුවේදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනාවරණය කළේය.
Read More“මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි”
Read Moreසිම්බාබ්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 16 සහ 17 හැවිරිදි නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත අනුමත කර තිබේ.
Read More