පසුගිය වසරේ දී ජැෆ්නා කණ්ඩායම නියෝජනය කළ පාකිස්තානයේ ෂොයිබ් මලික් හා උස්මාන් ශින්වාරි සිය කණ්ඩායමේ රදවා ගන්නා බවයි කිංග්ස් කණ්ඩායම නිවේදනය කර සිටියි.
කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
Read Moreග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.
Read Moreවැටුප් ගැටලුවට විසඳන ලෙස ඉල්ලමින් ගුරු - විදුහල්පත්වරුන් පවත්වන විරෝධතාවට සහාය දක්වමින් දෙමාපියන්ද අද දිනයේදී විරෝධතා පැවැත්වීය. ගුරුවරුන් සමග එක්ව දිවයින පුරා මෙම විරොධතා පැවැත්වීය.
Read Moreදිපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පලාතේ සියළුම දමිළ පාසල් ලබන 05 දා නිවාඩු දිනයක් ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප‍්‍රකාශයට පත් කර ඇත.
Read Moreදකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින් 20- 20 ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබේ.
Read Moreවෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කරයි.
Read Moreඅබලි ද්‍රව්‍ය ලෙස ලෝහ පිටරට යැවීම නතර කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
Read Moreසෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම අද දිනයේද ස්ථාන රැසකදීම සිදු වනවා.
Read Moreනැවතත් කොවිඩ් හදිසියේම හිස එසවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබන 5 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.
Read Moreහිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යැමේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
Read Moreසංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කිරිම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කර තිබෙනවා.
Read Moreකෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ගිවිසුමට එරෙහිව සහ මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් පෝට්ට්‍රස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් අද (03) ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් තීරණය කර තිබේ.
Read Moreවිමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ජනාධිපතිවරණය සඳහා තමන්ට හිතවත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ වැඩපිළිවක නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා සිටියි.
Read Moreරජයේ නිවාස ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට එරෙහිව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකක පවසයි.
Read Moreබදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා නිකුත් කළ තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ තිබේ.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් රටවල් සතු පේටන්ට් බලපත්‍රයකට වඩා සියලු ජනයාට හිමි අයිතියක් විය යුතු බව චීනය අවධාරණය කරයි.
Read Moreවත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉල්ලා අස්කර ගත් නඩු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ (02) පෙරවරුවේ නීතිපති වෙත ලිපියක් භාර දුන්හ.
Read Moreඑල්පී ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
Read Moreඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාදේශීය හමුදාවන් විසින් භූමිය අත්පත් කර ගැනීමට, අඩිස් අබාබා අගනුවරට ගමන් කිරීමට සලකා බලන බව පැවසීමත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමේ දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වෙන Cop26 සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන LTTE හිතවාදී කණ්ඩායම් විරෝධතාවක් සංවිධානය කර තිබේ
Read Moreසීනි සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇත.
Read Moreරුසියාවේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් මොස්කව් නුවරින් පමණක් ආසාදිතයන් 5,736ක් ඇතුළුව පසුගිය පැය 24 තුළ නව ආසාදන 39,008ක් වාර්තා කර ඇත.
Read Moreවිදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගතහැකි විය.
Read Moreමේ සතිය තුළ කුඩා තේ වතු හිමියන්ට රසායනික පොහොර ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
Read Moreඑම එන්නත සඳහා පසුගිය සිකුරාදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් හදිසි අනුමැතිය ලබාදී තිබුණි.
Read Moreවසර පහක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
Read More