saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6188 hours ago

LATEST

වනඅලි තර්ජන මැඩපැවැත්විමට තල් වැටක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක්

calendar_today 2021 නොවැ 05 - 11:17 remove_red_eye - 325  

වනඅලි තර්ජන මැඩපැවැත්වීමට තල් වැටක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස ගාස්තු ගෙවන අධිවේගී මාර්ගයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ස්විට්සර්ලන්තයේ ’ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය’ යළිත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ.ඒ අනුව 2019 වසරෙන් පසුව එම ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (05දා) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.

Read More

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 714ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවට මෙරට කොවිඩ් මරණ 11699ක් අතර කරන ලද සමීක්ෂණයකින් අණාවරණය වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය ප්‍රකාශ කළේ වයස්ගතවීම, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු ආබාධ හා ඇඳුම මෙන්ම අධික ස්ථූලතාව යන රෝග මේ සඳහා හේතු වි ඇති බවයි.

Read More

වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Read More

වටවල පොලිස් වසමේ මවුන්ජින් වත්ත ප්‍රදේශයේදි දෙපාර්ශවයක් අතර පැවති පැරණි ආරවුලක් දුරදිග ගොසි බහින්බස් විමක් ඇති වි තිබේ.

Read More

නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර ලබන 8 වැනිදා සිට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ

Read More

සිය පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීමට සමගි ජනබලවේගය පක්ෂය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.

Read More

වැලිගම පොලිස් වසමේ කප්පරතොට, ඇවරිවත්ත ප්‍ර දේශයේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම අධි බලැති හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍යයක් නිසා සිදුවූවක් නොවන බවට රජයේ රස පරීක්ෂක තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

Read More

චීනයේ නිෂ්පාදිත එන්නත් ඔවුන් මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර, ජනතාවද එන්නත්කරණය සඳහා තම දරුවන් නොමසුරුව සම්බන්ධ කරවන බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

කොවිඞ් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ගේ වැඩිවීමක් සමාජය තුළ දක්නට ලැබෙන නිසා පාසල් දරුවන් පූර්ණ එකඟතාවයකින් තොරව ඉතිරි ශ්‍රේණි විවෘත කිරීම නැවත රට තුළ කොවිඞ් ව්‍යාපාරයකට හේතුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප‍්‍රකාශ කළේය.

Read More

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එක් තරගාවලියකදී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු ක​ර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද (4) සමත් විය.

Read More

පසුගිය සති හතර තුළ, WHO හි යුරෝපීය කලාපය නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ විස්මිත 55%ක් වැඩිවීමක් අත්විඳ ඇති අතර, එය දැන් ගෝලීය වශයෙන් සියලුම රෝගීන්ගෙන් 59$ක් සහ වාර්තා වූ මරණවලින් 48%ක් වෙයි.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වූ විස්සයි විස්ස තර​ගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189 රැස් කිරීමට සමත් විය.

Read More

ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කරමින්, ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරන ලෙස චීනය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

Read More

වේලාව වෙන් කර ගැනිමකින් තොරව මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමෙන් වලකින ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඉල්ලා සිටිනවා.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

පෘතුගාල පාර්ලිමේන්තුවේ වසර 45කට පසු රාජ්‍ය අයවැය අනුමත නොකළ පළමු වැනි අවස්ථාව මෙය විය.

Read More

අද (04) රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

Read More

යුගදනවි බලාගාරයේ ගනුදෙනුව කිසිසේත්ම රටට මුදල් ගලා එන ආයෝජනයක් නොව ඩොලර් මිලියන හාරසිය දහයකට ආසන්න මුදලක් විදේශයන් වෙත ඇදී යන්නක් බව සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ලොස් ඇන්ජලීස් නගරාධිපති එරික් ගාර්සෙටි බදාදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දින හතරකින් කල් දැමීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ එම වෙන්දේසිය නොවැම්බර් 09 දා තෙක් කල් දමා ඇත.

Read More

සන්ධාන ගත වූ පක්ෂ සමඟ ඉදිරියට යාමට අග්‍රාමාත්‍යවරයා සතු පරිණත නායකත්වය අගය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

Read More

සමගි ජන බලවේග ආණ්ඩුවක් ආ සැනින් අනිවර්‍යයෙන්ම ගොවියාට රසායනික පොහෝර ලබාදෙන බවත් එමෙන්ම වගා වන්දියක් ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද(4) බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ ජන හමුවකදී කීවේය.

Read More

පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ මියාවන තිරුකුමාර් නඩේෂන් මහතා ​සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

Read More

සංවර්ධන නිලධාරි සේවා සංගමය සහ රැකියාලාභි උපාධිධාරින්ගේ සංගමය එළඹෙන 8වනදා අසනිප නිවාඩු වාර්තා කිරිමේ එක්දින වැඩවර්ජනයක නිරතවිමට තිරණය කර තිබේ.

Read More

සපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දෙමටගොඩ රුවන් යන අයට අයත් බව කියන තවත් වාහන කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

උතුරු පළාතේ ගෙවී ගිය දින කිහිපය තුලදී බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 96 කට අයත් පුද්ගලයින් 366 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කලමනාකරන ඒකකය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.