saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6153 hours ago

LATEST

චීනය 3 - 11 අතර ළමයින් මිලියන 84.4කට එන්නත් විදී

calendar_today 2021 නොවැ 13 - 22:30 remove_red_eye - 138  

චීනය පුරා 3 සහ 11 අතර ළමයින් මිලියන 84.4කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති අතර, ඔවුන්ගෙන් මිලියන 49.4කට වැඩි පිරිසකට දෙවැනි මාත්‍රාවද ලබාදී තිබේ.

එංගලන්තයේ ජැනට් බ්‍රිටින්, දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් සහ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිය ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුව (ICC හෝල් ඔෆ් ෆේම්) වෙත එක් කර ඇත.

Read More

නුවරඑළිය නගරයේ සතිපොලේ අද (13) දින උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙළදුන් දැඩි අසිරුතාවට පත් ව තිබේ.

Read More

ප්‍රහාරයෙන් මියගිය කාන්තාවන් සහ ළමයින් සටන්කාමීන් විය හැකි යැයි පවසා ඇමෙරිකානු හමුදාව යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Read More

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රථවාහන වැරදි සම්බන්ධයෙන් අය කරනු ලබන දඩ මුදල් පිළිබඳ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් මාර්ග විනය සම්බන්ධව රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසවා.

Read More

එන්නත් තිබියදීත් යුරෝපයේ සිදුවෙමින් පවතින දෙය ’’ලෝකයට අනතුරු ඇඟවීමක්’’ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවසීය.

Read More

රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස අය වැය මගින් අවුරුදු 65 දක්වා ඉහළ දැමීම නිසා විශ්‍රාම වැටුප වසර 10කින් රාජ්‍ය සේවකයන්ට අහිමි වන බව සෞඛ්‍ය වෘත්තීය වේදීන් ගේ විද්වත් සංගමය පවසයි.

Read More

විදුලි උත්පාදන ක්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ ප්‍රමුඛ මූලාශ්‍රය වන ගල් අඟුරු ක්‍රමයෙන් අඩු කිරීමටද COP26 හිදී සාකච්ඡාකරුවන් එකඟ විය.

Read More

එන්නත් ලබාදෙන්න තිබුණේ 2020 නොවැම්බර් අවුරුද්දක් පසුවිම නිසා 14000 කගේ ජිවිත නැති වෙලා තියෙනවා.මොකටද එන්නත පමා කලේ ? ඩොලර් 1.6 තිබුණ එන්නත ඩොලර් 16 ගන්න ඕනි නිසා. ඉන්දියාවෙන් දියර පොහොර කියලා ගෙන්වනවා , එකේ මිල ඉන්දියානු රුපියල් වලින් රු 480 යි ලිටර් එකක් , ඩොලර් වලින් ඩොලර් 6 යි , කියටද ලංකාවට ගෙන්වන්නේ ? ඩොලර් 25 යි . අපි හිතුවේ 10% ගැහිලි කියලනේ නැ 400% ගැහිලි ගහන්නේ

Read More

ඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇතු වූ ගැටුමකින් අවම වශයෙන් රැඳවියන් 68 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සදහා ප්‍රාදේශීය මට්ටමෙන් නවගොවි ව්‍යවසායකයින් බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අවශ්‍ය බව අමත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

Read More

පුත්තලම කුරුණෑගල මාර්ගයේ ජයබිම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (12දා) ඉදිරිපත් කළ අයවැයට සමගාමිව මත්පැන් මිල ඉහළ නැංවෙන ආකාරය සුරා බදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මේ වසරේ ගතවු කාලසිමාව තුළ ඩෙංගු රෝගින් 15,874 දෙනෙකු වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read More

2022 වසර සඳහා වන අයවැය යෝජනාවලට අදාළ, දින 07 ක අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා.

Read More

ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන්ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ඉන්දිය කොදෙව් ජාතික කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගයේ නායකයත්වය චරිත් අසලංක වෙත හිමිව තිබේ. මෙම තරගය හෙට (14දා) කොළඹ එස්.එස්.සී. පිටියේදි පැවැත්වීමට නියමිතය’

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) රාත්‍රි 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේය.

Read More

රැකියා සඳහා විදේස්ගත විමේදි අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම් දෙයි.

Read More

ආණ්ඩුව මෙවර ඉදිරිපත් කළ අයවැය ජනතාවට හීන් දාඩිය සමග කලන්තය දමන අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

ගුවන් පාලම්ද සහිතව ඉදි කෙරුණු මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවැනි අදියර නිම කිරීම සනිටුහන් කිරීමේ උත්සවයට දෙරටේම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබු 2022 වසර සඳහා වන අයවැය සෝමාලියානු පන්නයේ අයවැයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනා එල්ල වු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ගිනිඅවි සහතිව ආරක්ෂාව සැපයු බවට චෝදනා කරමින් අපරාඡ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි උප පොලිස් පරික්කවරයෙකු එම නඩුවෙන් නිදහස් කිරිමට අධිකරණය අද නියෝග කළේය.

Read More

බෙලරූස් සිය ආරක්ෂාව සහතික කිරීමට සූදානම් බවත්, අවශ්‍ය නම් රුසියාවෙන් සහාය ඉල්ලා සිටින බවත්, එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට තවදුරටත් පවතින අධික වර්ෂාවත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03 අඟල් 04 බැගින් අද (12) ප.ව. 04.00 ට පමණ විවෘත කළ බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

Read More

රජයේ සේවයේ නිලධාරීන් වෙනුවෙන් යළිත් යතුරු පැදි ලබාදීමට යෝජනා කර ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

චීනයේ නවතම කොටස් වෙළෙඳපොළ වන බීජිං කොටස් හුවමාරුව (Beijing Stock Exchange - BSE) එලැඹෙන නොවැම්බර් 15දා ව්‍යාපාර සඳහා විවෘත වන බව නිවේදනය කරයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා මෙවර අයවැයෙන් තවත් රුපියල් මිලියන 30000ක් වෙන්කර තිබේ.

Read More

ප්‍රවීණ සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

නිව්යෝක් විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනකට බෝම්බ තර්ජන ලැබී ඇත. ඒවා නම්, ස්ටර්න් ව්‍යාපාර පාසල, ස්නායු විද්‍යා මධ්‍යස්ථානය සහ හෙබ්‍රෙව් යුනියන් විද්‍යාලයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.