ආතාවුද සෙනෙවිරත්න සමුගනියි
හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රපාත්ත වී තිබේ. අසනීප තත්ත්වයකට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31දා) අලුයම මෙසේ ඔහු අභාවප්රාත්ත වී තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේය. අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතය.

popular news
-
නිමල්සිරි Thursday, 31 March 2022 03:38 AM
මහ ඇමති හැටියට යාලුවන්ට මිතුරන්ට පහසුකම් තමන්ගෙ පුද්ගලික කාර්යමණ්ඩලයේ එවුන්ට අසීමිත අතිකාල ගමන් වියදම් ලබාදී හොදින්ම සැලකූ දේශපාලුවෙක් කියන්න නොහැකි නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

