saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6158 hours ago

LATEST

නිදහස් කර නොගත් රේගුවේ ඇති සියලු වාහන නිදහස් කිරිමට පියවර

calendar_today 2021 නොවැ 12 - 16:51 remove_red_eye - 501  

නිදහස් නොකර ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මතභේදාත්මක බැදුම්කර ගනුදෙනුව පිළිබදව විමර්ශනයට ත්‍රිපුද්ගල කොමිසමක් පත් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.‍

Read More

මෙම සැලැස්ම මෙවර APEC හි වඩාත්ම වැදගත් පියවරක් වූ අතර, සමුළුවේ සත්කාරකත්වය දැරූ නවසීලන්තය ඒ සඳහා මූලික අවධානය යොමුකර තිබුණි.

Read More

මෝටර් රථ අනතුරුවලට ලක්වන අයගේ මෝටර් රථ වලින් ගාස්තුවක් අය කර ගැනීමටත්, එම මුදල රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනිමටත් යෝජනා කර සිටින බවත් වාහන නවිකරණය කිරීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ගාස්තුවක් අය කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

සිගරට් මත අයකරන බද්ද රුපියල් පහකින් වැඩි කිරීම වහාම ක්‍රියාත්මක කරන බවත්. සුරාබදු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කරන බවත් ඊට අදා​ළ ගැසට් නිවේදනය අද සවස නිකුත් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

බෞද්ධ විහාරස්ථාන හා සිද්ධස්ථාන සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරිමට තිරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරිම 2022 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක් ස​හ රජයේ නිලධාරින්ට යතුරු පැදි ලබාදිම ක්‍රියාත්මක කිරීමට මිලියන 500ක් වෙන්කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

ගෘහ ආර්ථික සුරක්ෂිතා වැඩසටහන ට මිලියන 31000ක්,ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ල මාස 10ක් වෙනුවට මාස 24ක් දක්වා දීර්ඝ කිරිමට තවත් මිලියන 1000ක්, ජිවන වියදම් පීඩනය සැහැල්ලු කිරිමට ආර්ථික දුප්පත් පවුල් වෙනුවෙන් සහන මල්ලකට රුපියල් මිලියන 15000ක්. කාන්තා ව්‍යවසායකයන් කුඩා සුපිරි වෙළඳ සැල් ජාලයක් ඇති කිරීමට රුපියල් මිලියන 15000ක් වෙන්කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

ජාතික පාසල් දහසක් ඇති කිරිමේ කටයුත්ත සඳහා දැනටමත් මිලියන 2,000ක් වෙන් කර තිබෙනවා.

Read More

හෙල වෙදකම දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්දාහක් වෙන් කිරිමට තිරණය කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

නාගරික නිවාස සංවර්ධනය මිලියන 2000ක් වෙන් කිරිමට තිරණය කර තිබේ.

Read More

පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන විමධ්‍ය ගත මුදල රුපියල් මිලියන 5 කින් වැඩි කිරීමට යෝජනා කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

අයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් එක්වන වෙන් කළ ව්‍යාපාතිය ගම සමග පිළිසඳරක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ. ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 3 බැගින්, ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 4 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 5 බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා පැවැසීය.

Read More

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක් වෙන් කිරිමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් වන ව්‍යාපෘති ඉහළ නැංවිමේ අරමුණින් දියර කිරි පරිභෝජනය වැඩි කිරිමට දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරිමට බලාපොරෝත්තු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කර තිබේ.

Read More

2022 අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

කුලි ත්‍රිරෝද රථ සේවාවේ පුළුල් ව්‍යාප්තිය හා ගැටලු විසදිමට ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවිමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවිමේ අරමුණින් විවිධ ව්‍යාසායකත්ව වැඩසටහන් ආරම්භ කිරිමට රජය සුදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සඳහා වු සංශෝධන හා විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබිමේ කාලය කාලය වසර 5 සිට වස 10ක් දක්වා වැඩි කිරිීමට යෝජනා කරන බවත් ජනපති ඇතුළු සියලු දෙනාටම මෙය අදාළ වන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

නිෂ්පාදිත ආර්ථිකයට වැඩි බරක් ලබාදිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වී තිබෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

සෝමාවතිය පුදබිමේ ඓතිහාසිකත්වයට මුල්තැන දෙමින් නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් එහි ඉදිකරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.