මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍ර දේශයේ, උඩයාර්කට්ටු ප්‍ර දේශයේ පදිංචිව සිටි දැරියකගේ සිරුරක් එම ප්‍ර දේශයේ කැලෑබද ප්‍ර දේශයක තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
පැය 24ක් තුළ ආසාදිතයන් 10,000කට වඩා වැඩි වී ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සෙනසුරාදා ප්‍රකාශ කළේය.
Read Moreකොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා අලුත් අවුරුදු රාත්‍රියේ ගිනිකෙළි සහ ප්‍රසංග අවලංගු කරන ලෙස අගමැති කැස්ටෙක්ස් පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටි අතර සැමරුම් අතරතුර පොදු මාර්ගවල මත්පැන් පානය කිරීම තහනම් කරන බව පැවසීය.
Read Moreමේ වන විට බූස්ටර් එන්නත ලබාදෙමින් එන්නත්කරණය අතින් ලොව සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එමෙන්ම බූස්ටර් එන්නත සදහා ලක්ෂ 145 ක එන්නත් තොගයක් අවශ්‍ය කරන බවත්, ඉන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් රටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම කීය.
Read MoreGPS පක්ෂය ප්‍රාන්ත සභා ආසන 82න් 75ක් දිනාගත් අතර, ප්‍රධාන විරුද්ධ පක්ෂය වන PH පක්ෂයට ආසන දෙකක් සහ තවත් විරුද්ධ පක්ෂයක් වන PSB පක්ෂයට ආසන හතරක් පමණක් දිනාගැනීමට හැකිවූ බව මැතිවරණ කොමිසම පවසයි.
Read Moreපකිස්ථානයේ කරච්චි නුවර ෂර්ෂා ප්‍රදේශයේ පරචා චෝක් ප්‍රදේශයේ අද (18දා) සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර අනතුරට ලක්වූවන් සංඛ්‍යාව හෝ සහ හේතුව අනාවරණය වී නොමැති බව පළාත් බලධාරීන් ප්‍රකාශ කරයි.
Read Moreපසුගිය වසර සාපෙක්ෂව මේ වසරේ ජනවාරි - සැප්තැම්බර් කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.4කින් වර්ධනය වි ඇති බවත් මේ වසරේදී ශ්‍රී ලංකාවට සියයට 4කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ලබාගැනීමට හැකිවෙනු ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreෆිච් රේටින්ග් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණිගත කිරීම් අනුව CCC සිට CC දක්වා ශ්‍රී ලංකාව පහත දමා තිබේ.
Read Moreඒ් අනුව ටී. 56 පතොරම් 108750, ටී. 56 ගිනි අවි සඳහා භාවිත කරන ආවරණ ඉවත් කළ පතොරම් 78809ක්, MPMG අවි සඳහා භාවිත කරන පතොරම් 2400ක් හා එම් 16 සඳහා භාවිත කරන පතොරම් 800ක් මේ අනුව සොයාගෙන තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ දේශීය එළවළු මිළ ඉහළ යද්දී විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල ,ලොකු ලූනු ,වියලි මිරිස් ,වටානා පරිප්පු ආදී අහාර ද්‍රව්‍ය රැසක මිල ඊයේ (17දා) සිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreවිශේෂඥ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සීෂෙල්ස් ජාතිකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන බවට ප්‍රසිද්ධය.
Read Moreපැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන් දේවාලයේ අවාර සමයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේව ආභරණ හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහැරවල් 04 ක් ඊයේ (17) දා අළුයම 05.20 ට ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයෙන් සුබ නැකත් අනුව ගමන ඇරඹුවේ හැටන්, බලංගොඩ, එරත්න හා කුරුවිට මාර්ග වලිනි.
Read Moreලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන නොවාවැක්ස් සහ සේරම් ආයතනය එක්ව COVAX පහසුකම සඳහා මාත්‍රා බිලියන 1.1කට වඩා ලබා දීමට කැපවී සිටිති.
Read Moreදමිළ හින්දු සම්ප්‍රදායන් නගාසිටුවීමට සිය ජීවිතය කැප කළ ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් තුමන්ගේ 200 වැනි ජන්ම සංවත්සරය යෙදෙන 2022 වසර ’නාවලර් වර්ෂය’ ලෙස ප්‍රකාශයට පත්කොට පිළිගැනීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් 33ක් පාකිස්තාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපුරාවිද්‍යාඥයන් විසින් මේ වනවිට සොහොන් 27ක් කැණීම් කර ඇති අතර, ලෝකඩ භාණ්ඩ, ආයුධ සහ මෙවලම් 70කට අධික ප්‍රමාණයක් මෙන්ම පිඟන් භාණ්ඩ, ජේඩ් භාණ්ඩ සහ අස්ථි කෞතුක භාණ්ඩ ඇතුළු විවිධ භාණ්ඩ කොටස් 172ක් සොයාගෙන ඇත.
Read Moreලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර අද (17දා) පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.
Read Moreමිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි 19දෙනෙකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3දෙනෙකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.
Read Moreමෙම වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මුල් තරු සහ මන්දාකිණි සෑදෙන කාලය දෙස ආපසු හැරී බලනු ඇති බව කියයි. එසේම පෘථිවියට සමීපව තාරකා වටා භ්‍රමණය වන ග්‍රහලෝකවල වායුගෝලය පරීක්ෂා කරයි.
Read Moreමෙම සතිය තුළදී රත්රන් මිල 1.4%කින් වැඩිවී ඇති අතර, නොවැම්බර් දෙවැනි සතියෙන් පසුව රත්‍රන් මිලෙහි වාර්තාවූ වැඩිම අගයද එය වෙයි.
Read Moreවයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය 09දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබුණි.
Read More’’චීනයේ ජෛව තාක්‍ෂණයේ දියුණුව සැමවිටම මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා වූවක්. එක්සත් ජනපද පාර්ශ්වයේ අදාළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි’’ වොෂිංටනයේ චීන තානාපති කාර්යාල ප්‍රකාශක ලියු පෙන්ග්යු පැවසීය.
Read Moreසේවා අවශ්‍යතා සහ දැරීමට සිදුවන වියදම් පිළිබඳ අවධානය යොමු කර, මෙම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreදරුණු රෝග සහ රෝහල්ගතවීම්වලට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක් සැපයීමට එයට හැකියාවක් ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.
Read Moreවත්මන් රජයේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු තිදෙනා විසින් යුගදනවි ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුකළ දැනුම්දීම.
Read Moreමහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreවිශේෂයෙන්ම වසංගතයේ නව ප්‍රභේදය හමුවේ යලිත් නව සංචරණ සීමා පැනවුවහොත් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුවෙතැයි යන පුරෝකථන මේ සඳහා හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
Read Moreඅද පෙරවරු 06න් අවසන් වූ පැය 24 තුළ ගෑස් ආශ්‍රිත පිපිරීම් 18ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreපෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව ’’ජය ශ්‍රී’’ යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිටවූ බවය.
Read More