සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය http://www.health.gov.lk/ වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ටැමිල් ඊලාම් සයිබර් ෆෝ්ස් නම් කණ්ඩායමක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ විසින් දමිල ජනතාව සමූහ වශයෙන් ඝාතනයට ලක්කළ බව ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කරයි.
