සිමෙන්ති මිල යළිත් ඉහළට?
සිමෙන්ති මිල ඉහළ නැංවීමට සිමෙන්ති ආනයනකරුවන් සූදානම් වෙයි. ඉන්ධන මිල ඉහළ යාම හා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම බාල්දු වීම හෙතුවන් මෙම තීරණය ගන්නා බව ඔවුන් පවසයි.
කෙසේ වෙතත් සිමෙන්ති මිල ඉහළ නැංවන අගය පිළිබඳව ඔවුන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. වෙළඳපොළ තුළ මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 2350- 2450 අතර අගයකට අලෙවි වෙයි.
කෙසේ වෙතත් මේ වන විට වෙළඳපොළ තුළ සිමෙන්ති හිඟයක්ද නිර්මණය වෙමින් පවතී.
popular news
-
යශෝධාකුමාරි Monday, 25 April 2022 03:55 AM
පොහොට්ටුව වැඩක් නෑ. හිගන්නට බඩේ පාර ගැහුවා.
Reply : 2 2
VADC Tuesday, 26 April 2022 11:18 AM
පොහොට්ටුවම තමයි හිඟන්නො ලෝකෙ වටේ පාත්තරේ උස්සන් යන්නේ
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

