මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 26 දා මහනුවරින් ආරම්භ කරන මෙම පා ගමන අප්‍රේල් 30 දා කොළඹට ළගාවීමට නියමිතව තිබේ.
සමගි ජන පා ගමන ලෙස මෙම පාගමන නම්කර තිබේ.
පළමු අදියර - අප්‍රේල් 26දා - නුවර සිට මාවනැල්ල
දෙවැනි අදියර - අප්‍රේල් 27දා - මාවනැල්ල සිට ගලිගමුව
තෙවැනි අදියර - අප්‍රේල් 28දා - ගලිගමුව සිට දංඕවිට
සිව්වැනි අදියර - අප්‍රේල් 29දා - දංඹ්විට සිට යක්කල
පළමු අදියර - අප්‍රේල් 30දා - යක්කල සිට පෑලියගොඩ