රඹුක්කනදී පැහැරගත් බව කී තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
රඹුක්කන පැවැති විරෝධතාවයේදී ඉන්ධන රැගත් බවුසර් රථයට ගිනි තැබීමට පැමිණි බවට වූ චෝදනා යටතේ මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.