මෙම දුම්රිය ගමන් වාරය සඳහා නවතම S14 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් යොදවා තිබේ. දිනපතා රාත්‍රී 8.30ට කොළඹින් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය නැවතත් පසුදා පස්වරු 5.50ට බදුල්ලෙන් කොළඹ බලා පිටත්වෙයි.
පළමු භාගයේ ප්‍රබල පිබිදීමකින් පසු මේ වසරේ දෙවැනි භාගයේදී රටේ ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත්වූ බව ලෝක බැංකුව බදාදා ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කරයි.
Read Moreගතවූ මාස 11 තුළ එම නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 287ක් විය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලබාගෙන ඇති ඉහළම අගය වෙයි.
Read Moreවර්ජනයේ නිරත වෛද්‍යරුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අධාරණය කරයි.
Read Moreෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ්-19 ප්‍රතිකාර ඖෂධ පෙත්තට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබාදී ඇති අතර, මේ සමග එය කොරෝනා රෝගය සඳහා ප්‍රථම බලයලත් මුඛ ප්‍රතිවෛරස් ඖෂධය බවට පත්විය.
Read More1967 අගභාගයේදී සුල්ෆිකාර් අලි භූතෝ පාකිස්තාන මහජන පක්ෂය (පී.පී.පී.) පිහිටුවීමේ මූලිකත්වය ගත්තේය. එහිදී ඔහු %ඉස්ලාමය අපගේ ඇදහිල්ල, ප්‍රජාතන්ත්‍රවාදය අපගේ දේශපාලනය, සමාජවාදය අපගේ ආර්ථික ප්‍රතිපත්තියයි. සියලු බලය ජනතාවට^ යනුවෙන් සඳහන් කරමින් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය. පී.පී.පී. පක්ෂයෙහි මුල් ලේඛනවලට අනුව ‘පක්ෂයේ අරමුණ පාකිස්තානය සමාජවාදී සමාජයක් බවට පරිවර්තනය කිරීමය.
Read Moreනීතිවිරෝධී ලෙස වත්කම් උපයාගත් අය පිළිබඳව තොරතුරු ඇත්නම් පොලීසියේ 1917යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දන්වා සිටියි.
Read More’’ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දූෂිත ජලය බැහැර කිරීම ගෝලීය සාගර පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අදාළ වන අතර එය කිසිසේත් ජපානයට පෞද්ගලික කාරණයක් වන්නේ නැහැ’’ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අවධාරණය කළේය.
Read Moreඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් තිදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කරගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 7කි.
Read Moreජාතික සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ධනාත්මක පරීක්ෂණවලින් 20%ක් ඔමික්‍රොන් ප්‍රභේදයේ වන බවයි. ’’දින දෙකකින්, අපි 35-40%ත් අතර සිටින අතර, නත්තලට පසුව, දින හතරක් හෝ පහක් තුළ, බොහෝ දුරට, එය (ඔමික්‍රෝන්) අපේ රටේ බහුතර ප්‍රභේදය වනු ඇති.’’ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. මිට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලෙක්ම් ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර තිබේ.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩ වර්ජන සිදු කිරීමට කිසිදු නීත්‍යානුකූල බලයක් නැතැයිද වැඩවර්ජනයෙන් තමන්ට වෙන පීඩාව හේතුවෙන් මහජනතාව විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අද (22) පැවසීය.
Read Moreචන්දයක් නොවිමසා 2022 වසර අයවැය සම්මත වූවා යැයි කියමින් නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා නැගිට යාමත් සමග අද(22) පැවති අම්බලන්ගොඩ නගර සභා අයවැය සභා රැස්වීම දැඩි උණුසුම් වී ඇත.
Read Moreනත්තල් සමය සහ නව අවුරුදු උදාවත් සමග කොළඹ සහ තදාසන්න පෙදෙස් වෙත එනු ලබන ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පියවර ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
Read Moreනීති විරෝධි ලෙස උතුරු පළාතේ ධීවර කටයුතු වල යෙදෙන ඉන්දීය ටෝලර් යාත්‍රා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.
Read Moreඛනිජ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදියට කණගාටු වෙනවා කොහොම වුණත් දකුණු ආසියාවේ තෙල් අඩුවෙන් ම පවතින්නේ අපේ රටේ
Read More2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයින් 152,109 මෙරටට පැමිණ ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 289 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 93 දෙනෙකු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreමේ අනුව දෙවන වරටත් කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වීම හේතුවෙන් එහි සභාපති ධුරය අහිමි වී ඇති අතර නව සභාපතිවරයෙකු දින 14 ක් ඇතුළත පත්කොට 2022 නව වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.
Read Moreනුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 22 දින එළවළු ලැබීම 60% කින් පමණ පහත වැටීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානය වෙනදාට වඩා වැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී මාර්ගයේ අයිනෙන් නවතා තිබූ ලොරි රථයක ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව මාත්‍රා තුනම ලබාගත් පිරිස ලක්ෂ 28 ඉක්මවා තිබේ.
Read Moreමෙම ගොඩනැගිල්ලේ කාන්තා නේවාසිකාගාරයක්ද ඇති අතර අයට අනවසරයේ ඇතුළුවීමට පැමිණි මෙම පුදුගලයා එහි ආරක්ෂක නිලධාරිනිය දැක පලා යාමට උත්සාහ කිරීමේදී මෙසේ ගොඩනැගිල්ලෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෙවර එල්.පී.එල්. තරඟාවලියේදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ජැෆ්නා කණ්ඩායම රැස්කළ ලකුණු 210 වන අතර තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සමත්විය.
Read MoreHIV ඒඩ්ස් රෝගී තත්ත්වයට එරෙහි සටන ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පූර්ව නිරාවරණ රෝග වැළැක්වීමේ (PrEP) ප්‍රථම එන්නත් ප්‍රතිකාරයට අනුමැතිය ලබා දී තිබේ.
Read Moreඋද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසිද ඉහළ යෑම් හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreපාකිස්තානය දෙකඩ කර බංග්ලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් 1971දී නිර්මාණය කිරීම සඳහා ලෝකයේ ප්‍රධාන ඔත්තු සේවාවන් සැලකිය යුතු කර්යභාරයක් කරනු ලැබීය. ඒ අතරින් සෝවියට් සංගමයේ ප්‍රධාන ඔත්තු සේවාව වූ කේ.ජී.බී., ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ., පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය නමින් හැඳින්වෙන රෝ නමින් ප්‍රසිද්ධ ඉන්දියාවේ ප්‍රධාන ඔත්තු සේවය සහ පාකිස්තානයේ අයි.එස්.අයි. කළ කටයුතු ගැන විමසීම මෙම සිදුවීමේ ඇත්ත හඳුනාගැනීම සඳහා
Read Moreරුසියාවට හිතවත් නොවන පියවරවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව පැවසූ පූටින්, එසේ කිරීමට ඔවුන්ට සෑම අයිතියක්ම ඇති බව අවධාරණය කළේය.
Read Moreබේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත්බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ.
Read More