තරග 10කට ක්‍රීඩා කර ඇති කුසල් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 327කි. අර්ධ ශතක දෙකක් රැස්කර ඇති කුසල් හතරේ පහර 32ක් හා හයේ පහර 9ක් එල්ල කර තිබේ. ඉනිමක සාමන්‍ය 36.33ක් වන අතර පන්දුවට පහර දීමේ වේගය 148ක් ලෙස දැක්වෙයි.
ග්‍රයින්ඩර් මැෂිමක තලයක් ගැලවී උදරයේ වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreරට තුළ දෛනිකව ප්‍රකාශයට පත්කරන කොවිඩ් ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත් ප්‍රසිද්ධ කරනු ලබන දත්ත සාවාද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
Read Moreදකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්, දැනට වසර 22ක දූෂණ චෝදනාවකට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපතිනී පාර්ක් ගුවෙන්-හයි වෙත සමාව දීමට ඉඩ ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.
Read Moreභානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත්කරමින් 2021 එල්.පී.එල්. කිරුළ තමන් සතු කර ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
Read Moreවැරදිකරුවන් වර්ග කළ යුතු බවත්, රිමාන්ඩ් කර හෝ බන්ධනාගාර ගත කිරීමෙන් අපරාධ සිදු වීම වැළැක්විය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.
Read Moreකඩ සාප්පු සවස 7.00ට කලින් වසා දමන ලෙස ද රජය නියෝග කර ඇත. පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිසැල්වල මත්පැන් පානය කිරීමට අවසර නැත.
Read More“එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර, නව පනත් කෙටුම්පත් කිරීමේ කාර්ය තමා ඇතුළු කණ්ඩායම වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළ උන්වහන්සේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව ද පැහැදිලි කළහ.
Read Moreපාස්කු ප්‍රහාරය එල්ල වූ දවසේ තමන් සිටියේ ලංකාවේ බවත් පවුලේ සියලු දෙනා විදෙස්ගතව සිටි බවට සඳහන් වූ වාර්තා අසත්‍ය බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි.
Read MoreMolnupiravir ලබාගත හැක්කේ බෙහෙත් වට්ටෝරුවකින් පමණක් වන අතර කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු සහ රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බව FDA පවසයි.
Read Moreආරම්භයේදී මුජීබ්ට වඩා භූතෝට මොස්කව් පරිපාලනය ඇලුම් කළ බව සත්‍යයකි. භූතෝ 1972 ජනවාරි මාසයේදී රටේ ප්‍රධාන කර්මාන්ත දහයකට අයත් විශාල සමාගම් තිහකට වඩා ප්‍රමාණයක් ජනසතු කර මාර්තු මාසයේදී මොස්කව් සංචාරයක නිරත විය. එහෙත් භූතෝගේ විදේශ ප්‍රතිපත්තියේ වඩාත්ම කැපී පෙනෙන අංගය වූයේ චීනය සමග ඔහුගේ මිත්රත්වයයි. ඔහු යාහ්යා ඛාන්ගෙන් බලය ලබාගත් සැණින් චීනයේ සංචාරය කළේය. ඔහුගේ ඉල්ලීමට ගරු කරමින්, බංග්ලාදේශය යුද්ධයෙන් පසු අල්ලා ගත් සියලුම පාකිස්තානු පුද්ගලයන් ආපසු ග
Read Moreමෙවර එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රිඩකයින් ඇතුළත් 11දෙනෙකු ඇතුළත් කරමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය එල්.පී.එල්. කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල වෙත පසුගිය ජනවාරි 6දා එල්ල වූ මාරාන්තික ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාව විසින් ඉල්ලා සිටින ධවල මන්දිර වාර්තා මුදා හැරීම අවහිර කරන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Read Moreඅහිතකර බැක්ටීරියා ඇතුළු ජීවීන් අඩංගු පොහොර තොගයක් නෞකාවකින් මෙරටට රැගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුවට නිකුත් කොට ඇති වාරණ නියෝගය ලබන වසරේ ජනවාරි 6 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (23දා) නියම කළේය.
Read Moreතිරුපති වන්දනාවක් සඳහා අග්‍රාමාත්‍යවරා ඉන්දියාවට ගොස් ඇති බවත් ඒ සඳහා රජයේ මුදල් භාවිත කර නොමැති බවත් අගමැති කාර්යාල වාර්තා සඳහන් කරයි.
Read Moreඑක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සහ රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,052 සිට 6,509 දක්වා දෙගුණයකට වඩා ඉහළ ගොස් තිබේ.
Read Moreජනාධිපතිවරයා විසින් තමන්ව දැනුවත් කර ප්‍රකාශ කර ඇත්තේ තමාගේ යුතුකම ජනතාව දැනුවත් කිරීම බවත් ඒ අනුව තමන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් නිසාවෙන් තමන්ගෙ රැකියාව අහිමි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි.
Read Moreවෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සඳහා පැවතියේ දෙශපාලන බලපෑම් නොව එය මාෆියා සංවිධානයකට නතුව තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.
Read Moreචීනයේ ෂියෑන් නරගය ලොක්ඩවුන් කිරිමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. නගරයෙන් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග මෙසේ නගරයේ ජනතාවට සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස දන්වා තිබේ. නගරයේ ජනගහනය මිලියන 13 කට වැඩි වෙයි.
Read Moreමම මොනවද කියන්න යන්නේ කියන එක තේරුම් නොගත් ඥානසාර හිමි ’’ඔව්, ඔව්’’ කියලා හිස වැනුවා.
Read Moreනුවරඑළිය ග්‍රේගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පීඩාවට පත් වී ඇති බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන් කියා සිටියි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරද එකට වැඩ කර ඇති බවත් පක්ෂ දෙක එකට එකතුවීම අලුත් යමක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.
Read Moreගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්රියාවේ නිරත තරුණයන්ට එය තවදුරටත් පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන තුන ඉක්මවා තිබේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද පස්වරුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කරලීම සඳහා කඩදාසි භාවිත නොකරන පාර්ලිමේන්තුවක් (Paperless Parliament) යන තේමාව යටතේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreසාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේම තෙවැනිස්ථානය උසස්පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හා ලංකාවෙන් ඉහළම සාමාර්ථයක් නීති විද්‍යාල ප්‍ර වේශයෙන් ලංකාවේ පළමු වැනියා
Read Moreශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගෙඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නවාද නැත්ද යන්න පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් ලබන වසරේ ජනවාරි මස 03 දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read More’’2021 යනු අපට මිලියන 3.5ක ජනතාවක් කොවිඩ්-19 හේතුවෙන් අහිමි වූ වසරයි. 2020 දී HIV, මැලේරියාව සහ ක්ෂය රෝගයෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්. තවමත්, COVID-19 සෑම සතියකම ජීවිත 50,000 ක් පමණ බිලිගනිමින් සිටිනවා’’ WHO ප්‍රධානියා පැවසීය.
Read Moreමේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළ යන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වසර නිමාවීමට තවමත් ඇත්තේ දින නමයක කාලයක් පමණි.
Read More