ඇතැම් සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පරිදි මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධි වැලි කැණිමක් සිදු වූ බවට වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව නාවික හමුදාව ප්‍රකාශ කරය.ච
ඉන්දීය ගුවන් හමුදාවට අයත් MiG-21 ප්‍රහාරක ගුවන් යානයක් බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලන අත්පොත් තැබූ ගුණරත්න වීරකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී පත්ව දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද වසර ගනනාවක්ම සේවය කල අයෙකි.
Read Moreඑක්සත් ජනපද CDC හි නව මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ නොමැති සෞඛ්‍ය සේවකයින් දින හතකට පසු සෘණාත්මක පරීක්ෂණයක් ලැබුණොත් නැවත සේවයට පැමිණෙන ලෙසයි.
Read Moreඅපි දිගින් දිගටම ජනතාවට අත්වෙලා තියෙන මේ පීඩාව ගැන කතා කළා.පාර්ලිමේන්තුවෙත් කතා කළා.කමිටු දැම්මා.දැන් වාර්තා නිකුත් වෙලා තිබෙනවා.අපි කියනවා ආණ්ඩුවේ නොහැකියාවයි මේ හැම එකකින්ම පෙන්වනේ.කරුණා කරලා රට පාලනය කරන්න බැරිනම් ජනතාව අද කියන්නේ තවත් වද නොදී තවත් පව් නොදී ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය තමයි දැන් ජනතාව දෙන්නේ
Read Moreනුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශවලට අද (25) අලුයම් කාලයේ දැඩි ලෙස මල් තුහින පතිතවී තිබිණි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද පෙරවරුව 9.00 වන විට පුද්ගලයන් 3 299 035ක් වෙත කොවිඩ් බූස්ටර් එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreතිරුක්කෝවිල් පොලීසියේ සැරයන්වරයෙක් කළ සිදුකළ වෙඩි තැබීමකින් එම පොලීසියේ සිවු දෙනෙකු මියගොස් තිබේ.
Read Moreසෑම එළිමහන් ස්ථානයකම මුඛ ආවරණ අවශ්‍ය වන අතර, පොදු ප්‍රවාහනයේ සහ පොදු ගෘහස්ථ ස්ථානවල වැඩි ආරක්ෂාවක් සපයන FFP2 (KN95) මුඛ ආවරණ පමණක් භාවිත කළ යුතු වෙයි.
Read Moreවිදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමටද මහ බැංකුව පහසුකම් සලසයි.
Read Moreසීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කර තමන්ට අවශ්‍ය ලැයිස්තුවක් සකස් කළ බවට ඔප්පු කළහොත් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreමෙම සතිය මුලදී චීනයේ රතු කුරුස සමාජය විසින් වෛද්‍ය සහ අධ්‍යාපන ද්‍රව්‍ය ඇතුළුව යුවාන් මිලියන 10ක් වටිනා ආධාර අරාබි රතු අඩ සඳ සංගමයට භාර දෙන ලදී.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අවලංගු කළ බවට ඇතැම් මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකෑගල්ල නිදහස් මාවතේදී පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ පිළිබඳව පොලීසිය පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreදකුණුදිග සෞදි අරාබියේ ජසාන් නගරයට හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සෞදි පුරවැසියෙකු සහ යේමන වැසියෙකු මිය ගිය බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreඅභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට 2021 දෙසැම්බර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදි.
Read More’’මෙය අපගේ නවතම මිසයිලය වන අතර එය නාවික සහ ගොඩබිම් යන ඉලක්ක දෙකටම පහර දිය හැකියි. අත්හදා බැලීම් සාර්ථකව, දෝෂ රහිතව සිදු වූවා.’’ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.
Read Moreබඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කළ යුතු බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.
Read Moreමුජීබ් සහ අලි භූතෝ මරා දැමීමෙන් පසු පිළිවෙළින් පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ බලය අත්කරගත් ජෙනරාල් මුහම්මද් ශියා-උල්-හක් සහ ජෙනරාල් ශියාවුර් රහ්මාන් කෙරෙහි මොස්කව් පරිපාලනයට එතරම් පිළිගැනීමක් නොතිබුණි. මන්ද මොස්කව් පරිපාලනයේ තක්සේරුවට අනුව නායකයන් දෙදෙනාම සෝවියට් දේශයට වඩා එක්සත් ජනපදය දෙසට නැඹුරු වූ පුද්ගලයන් වූහ.
Read Moreපසුගිය ගිම්හානයේ සිට ආධිපත්‍යය දැරූ ඩෙල්ටා ප්‍රභේදය හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වේ. එමෙන්ම, ඔමික්‍රොන් ප්‍රභේදය එන්නත් මග හැරීමේදී දැඩි බවක්ද ඔප්පු කර ඇත.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩව පවත්වාගෙන ආ වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට එම සංගමය තීරණය කර තිබේ.
Read Moreදර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු < කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති.
Read Moreමුලතිව්හි අවුරුදු 12ක් වන බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ මව, පියා, සහෝදරිය හා මස්සිනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු අවස්ථාවට අද (24දා) සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මවා ගියේය.
Read Moreමේ වසරේදී ශ්‍රී ලංකාව රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනක අපනයන ඉලක්කය සම්පූර්ණ කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Read Moreකාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරයි.
Read Moreපාකිස්තානයේ සියාල්කොට්හිදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව ඇති තනතුර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් පත්කිරීමට ඒම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (24දා) වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.
Read Moreනුවරඑළියේ නගර සභා සිමාව තුළ (24) දින අලුයම් කාලයේ උෂ්නත්වය සෙල්සියස් අංශය 5 දක්වා පහළ වැටි තිබුණි.
Read More