මහනුවර ඇතුළු ප්රදේශ වලට පසුගිය කාලයේ බලපෑ වැසි රහිත කාලගුණය නිමා කරමින් අද (31දා) සවස ධාරානිපාත වර්ෂාවක් ඇද වැටීමත් සමග මහනුවර නගරයේ ස්ථාන කීපයකටම අයිස් වර්ෂාවක් පතිත වී තිබේ .
අද සවස 2:50 පමණ මහනුවර නගරයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමග වැව රවුම, දළදා වීදිය, මූලස්ථාන පොලීසිය පිහිටි ප්රදේශය ඇතුළු ස්ථාන කිහිපයකට මෙම අයිස් වර්ෂාව ඇද හැලී තිබේ .
ෂේන් සෙනෙවිරත්න
