තෙල් සංචිත පෙර නොවූවිරූ ලෙස බයිඩන් නිදහස් කරයි
රුසියානු - යුක්රේන අර්බුදය සමග ඉහළ ගොස් ඇති බලශක්ති මිල පාලනය කිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මාස හයක් සඳහා එරට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් දිනකට තෙල් බැරල් මිලියනයක් මුදා හැරීමට නියෝග කරන බව ධවල මන්දිරය පවසයි.
මෙම පියවර මගින් ඇමෙරිකානු ආර්ථිකය හරහා ඉරිතලා ඇති උද්ධමනකාරී කම්පන තරංග අඩු කිරීමේ බලාපොරොත්තුවෙන් මාස හයක් සඳහා දෛනිකව එක්සත් ජනපද ආණ්ඩුවේ තෙල් බැරල් මිලියනයක් ගෝලීය වෙළෙඳපොළට පිවිසෙනු ඇත.
"මෙම නිකුතුවේ පරිමාණය පෙර නොවූ විරූ එකක්" ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "මෙම වාර්තාගත නිකුතුව දේශීය නිෂ්පාදනය ඉහළ යන වසර අවසානය දක්වා පාලමක් ලෙස යොදාගැනීම කිරීම සඳහා ඓතිහාසික සැපයුමක් ලබාදෙනු ඇති."


popular news
-
Kumar Saturday, 02 April 2022 01:40 AM
dan onna thelmila wateyi. dan mudaaharina thel ganna aththe ithama adumilakata wenna athi. lokawelendapolay nawatha mila watuna pasu amerikawa nawatha adumilata borathel gabadawa purawagani.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

