saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 5980 hours ago

LATEST

ෂෙහාන් මාලක අත්අඩංගුවට ගත්තේ නීතිපති උපදෙස් අනුවයි

calendar_today 2022 පෙබ 16 - 09:34 remove_red_eye - 572  

සමාජ ක්‍රියාකාරි ෂෙහාන් මාලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපති ලබාදුන් උපදෙස් අනුව බව පොලිම් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින ලෝකයේම වදවීමේ තර්ජනයට ලක්වී සිටින ’’ ඇරබියන් ඔරික්ස් ’’ ගව යුවලට දාව සති දෙකකට පෙර පැටවකු බිහිකර ඇති බවත්, පැටවා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන නිසාත් මව්කිරි පවා හොදින් උරාබොන නිසාත් නිදහස් සත්ව අරණ තුල මව සමග මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

Read More

කෝවිඩ් 19 වසංගතයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කළේ යැයි ජනප්‍රියත්වයට පත්ව සිටි කෑගල්ලේ උඩුමාගම ධම්මික බණ්ඩාර නමැත්තාගේ බාල සහෝදරයෙකු කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් පසුගිය 12වැනිදා ජීවිතක්ෂයට පත්වූ බව කෑගල්ල පොලීසිය පවසයි.

Read More

පවුලට අගෞරවයක් ගෙනාවේ යැයි කියමින් ඝාතනයට ලක්වූ පාකිස්තාන සමාජ මාධ්‍ය තරුවක් වන ක්වන්ඩීල් බලෝෂ්ගේ සොහොයුරා වරදකරු වී වසර තුනකට පසුව එරට අභියාචනාධිකරණයක් විසින් නිදහස් කර තිබේ.

Read More

කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර ඊයේ(15)පස්වරුවේ වීථි සංචාරය කළේය.

Read More

නගරයේ දුම්රිය ගමනාගමන පද්ධතිය හරහා දිනකට දුම්රිය 10,700ක් ධාවනය වන අතර එමඟින් ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව සහතික කෙරේ. මෙට්‍රෝ මාර්ග 10ක දුම්රිය කාර්ය බහුල වේලාවන් හිදී අවම වශයෙන් මිනිත්තු දෙකක පරතරයකින් ධාවනය වේ.

Read More

අභිරහස් ලෙස සුළු පිළිස්සිම් තුවාල ලබා මරණයට පත්ව සිටි කාන්තාවගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණය පරික්ෂණය පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිට පවත්වන ලෙස පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් සම්සු රාෆික් මහතා අද(15දා) පුත්තලම මුලස්ථාන පොලිසියට නියෝග කෙරුණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදු කිරීමට නියමිත තරග සංචාරය සඳහා දිවා -රාත්‍රී ටෙස්ට් තරගයක්ද ඇතුළත් කර තිබේ. මෙම තරග සංචාරය සඳහා විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වෙයි.

Read More

’’නව ප්‍රභේදවලට අදාළ රෝගවල බරපතලකම මෙන්ම දිගු කාලීන බලපෑම් තක්සේරු කිරීම සඳහා ඒ ඒ වයස් කාණ්ඩයන් හා සම්බන්ධ දත්ත රැස් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතිනවා. වසංගතයේ ක්ෂණික බලපෑම් දරුවන්ගේ සෞඛ්‍යයට ඇති බව හඳුනා ගැනීම වැදගත් වෙනවා.’’ නවතම වාර්තාවක් කියයි.

Read More

ගී පද රචකයෙකු, කවියෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අද (15දා) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 74 වන වියෙහි පසු වූ වීරසිංහ මහතා පසුගිය දිනවල රෝගාතුරව සිටියේය.

Read More

’’රුසියාව සැලැස්මට අනුකූලව ක්‍රියා කරනු ඇති අතර, නේටෝවේ ඉදිරි පියවරයන් නවතම යථාර්ථයන් පිළිබිඹු කරනු ඇති. නමුත් තත්ත්වය දිග හැරෙන්නේ කෙසේදැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකියි. කෙසේ වෙතත්, මොස්කව්, පවතින සියලු ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් විසඳීමට උත්සාහ කරනවා.’’ යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.

Read More

2016 වසරේ දී කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීමෙන් තැන තැන විසිරුණු අවි ආයුධ කොටස් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයන් වේනම් ඒවා වහා පොලිසියට භාරදෙන ලෙස දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පොලිසිය සහ හමුදාව එක්ව සිදුකරන බව සීතාවක පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි පීඩනයකට ලක්ව සිටියත්, ආසාදන වැඩි ස්ථාන අගුලු දැමීමේ සූදානමක් නොමැති බව හොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් කියා සිටියි.

Read More

හිඟයකින් ‍තොරව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන් නිදැල්ලේ සිටියදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නගන පුද්ගලයන් මර්දනය කිරීමට ගනු ලබන උත්සාහයන් පිළිකුල් සහගත ලෙස හෙළාදකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.

Read More

ගව ගාලක ගැටගසා සිටි ගවයින් දෙදෙනෙකු කිසියම් පිරිසක් විසින් අද (15දා) අළුයම සොරාගෙන ගොස් ගව ගාලට නුදුරින් වූ වන ලැහැබක් තුලදී මරා මස්කර ඇති බවට මීගහකිවුල 17 කණුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පැමිණිලි කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.

Read More

ශ්‍රීලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබු විශේෂ සොදිසියකදී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබු පාර්සල් වල තිබී කුස් ගංජා නමැති මත් ද්‍රව්‍ය තොගයක් හා මත් පෙති තොගයක් අද(15දා) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සදහන් කළේය.

Read More

සංචාරක ශ්‍රීී ලංකා කණ්ඩායම පරාජය කරමින් තරග පහකින් සමන්විත විස්සයිි20 තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

අද (15දා) සිට දෛනික විදුලි කප්පාදුවකට යන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද පෙරවරුවේ සඳහන් කළද අද සවස ඔවුන් ප්‍රකාශ කළේ නව ක්‍රමවේදය අනුව විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

Read More

රජය මගින් දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහලොස් දහස් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාධාර මිලකට තිරිගු පිටි කිලෝවක් රු 80 බැගින් ලබාදිම අද (15දා) සිදු කෙරිණ.

Read More

මොරොන්තුඩුව ප්‍රදේශයේදී අද (15දා) සිදුවූ රිය අනතුරකින් මොරොන්තුඩුව රථවාහන අංශ ස්ථානාධිපතිවරයා සහ තවත් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි.

Read More

සිමෙන්ති තොග සඟවා තබා පාරිභෝගිකයන් හට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ ව්‍යාපාරිකයකු සතු සිමෙන්ති කොට්ට 147ක්, අද (15දා) දහවල් අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තබා සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය පවසයි.

Read More

විදුහල්පතිනියක දණ ගැස්සූ බවට ඌව හිටපු මහ ඇමති ( වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී )චාමර සම්පත් දසනායක මහතා ට එරෙහිව බදුල්ල පොලිසිය විසින් පවරා තිබූ නඩුවෙන් අද (15දා) ඔහු නිදොස්කොට නිදහස් කෙරිණි.

Read More

තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමකට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය . ඔහු නමින් ඔෂාන් රශ්මිත වික්‍රමසුරිය යි. බණ්ඩාරගම ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන ඔහු 15 හැවිරිදිය.

Read More

තලවිල වෙරලින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අද (15දා) නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවක ගැටීමෙන් ධීවර යාත්‍රාවට බරපතළ හානි සිදුවී ඇති අතර යාත්‍රාවේ ගමන් ගත් ධීවරයෙකු තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.

Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිිකව අත්හිටුවා තබේ.මේ අනුව තම ඉල්ලිම්වලට විසඳුම් ලබාදිමට සති දෙකක කාලයක් ලබාදමින් ඔවුන් මෙසේ වෘත්තිය සමත ක්‍රියාමාර්ගය අත්හිිටුවා තිිබේ.

Read More

දඹගල්ල පොලිස් වසමේ මාරිඅරාව පල්ලේවෙලබැද්ද පදිංචි දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ඊයේ (14දා) සියදිවිහානි කරගෙන ඇතැයි. දඹගල්ල පොලීසිය පවසයි.

Read More

ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 40000 ලබාදී තබේ. ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් සපයන ලද මෙම ඉන්ධන තොගය ඉන්දය මහකොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත ලබා දී තිබේ.

Read More

වරිපනම් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මහරගම නගර සභාවේ නිලධාරිනියක් පන්නිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය අවස්ථාවේ දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් නිලධාරිනිය ගමන් කල ත්‍රිරෝද රථයේ රියදුරුට එහි චීවරධාරියෙක් පොල්ලකින් කළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇතැයි මහරගම පොලිසිය පවසයි .

Read More

නීතී විරෝධී මත්පැන් බෝතල් දෙසිය හැත්තෑවක් සමග රත්මලානේ “සුදු නෝනා” දුම්රියපොළ අසලදී ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.