saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5899 hours ago

LATEST

කොවිඩ් නිසා විශාදය හා කාන්සාව වැඩි වෙලා

calendar_today 2022 ජන 12 - 15:12 remove_red_eye - 523  

covid වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස විශාදය (Depression), කාන්සාව (Anxiety) වැනි රෝගී තත්වයන්ට ගොදුරු වු පිරිසගේ විශාල වැඩි වීමක් දක්නට ලැබුන බවත් මානසික රෝගි තත්වය උග්‍ර අතට හැරෙන තුරුම බොහොමයක් දෙනා එය නොදන්නා බවත් ජාතික මානසික සෞඛ්‍ය ආයතනය විශේෂඥ මනෝ වෛද්‍ය සජීවන අමරසිංහ මහතා(12) පැවසීය.

මවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව දින පහක් තිස්සේ විවෘත කර තැබිම නිසා මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවති.

Read More

ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් නාරාහේන්පිට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නැතැයි සඳහන් කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ ලසිල් ද සිල්වා මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස නියම කරමින් අභියාචනාධිකරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඊයෙ 12 නොතීසි නිකුත් කළේය .

Read More

මෙරට දැනට තිබෙන වගා නොකළ සියලු ඉඩම් හඳුනාගෙන එම ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනපති විසින් සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව, පරිසර අමාත්‍යාංශයේ දී අද (12දා) පැවැති මාධ්‍ය හමුවේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

කිරි ගවයෙකුගේ දෙපා වලට කිසිවෙකු කළ පහර දිමක් හේතුවෙන් ආහාර නොගනමින් දින ගනනක් ආසාධ්යුව ජීවත් කර ගැනිමට නොහැකි තත්වයක් නිසා හිමිකරු විසින් එන්නත් කර එම කිරි ගවයා මියදීමට සැලැස්වීමේ පුවතක් මුරුතලාව දොඩංවලින් වාර්තා වෙයි.

Read More

කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවැරීමට ගෙන තිබෙන තීරණය බ‍ලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

Read More

ජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සති දෙක සම්බන්ධයෙන් ඉදිරිපත්කළ තොරතුරුවල නිවැරදිතාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට සැකයක් මතුව තිබේ.එහිදි ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ජොකොවිච් විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 127ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

Read More

මට බනින එක නෙමෙයි කරන්න ඕන. ඔබතුමාල එකතුවෙලා මට සල්ලි ටිකක් තෑගි ටිකක් දෙන්න දෙන්න ඕන තනියෙන් ආණ්ඩුවක් ගෙනිච්චට මේ වගේ හිඟමනට වැටෙන්නේ නැතිව.

Read More

හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා එක් දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

“තවදුරටත් සහල් මිල ඉහල යාමක් සිදුවන්නේ නැහැ. සහල් මිල පාලනය කිරිම සදහා වැඩියෙන් වි වගා කළ යුතුයි. රටේ වි නිෂ්පාදනය අඩුවිමේ වගකිම මට ගන්න බැහැ. එක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි.කාබනික පොහොර හොද වැඩපිළිවෙළක් එය කළ ආකාරයේ ප්‍රථිපල තමයි මේ දක්නට තියෙන්නේ”

Read More

පොදුජන පෙරමුණේ සාමාජිකයන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෑල්ලුවට ලක්කරන්නේ නම් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

Read More

ඔමික්‍රෝන් ආශ්‍රිත ආර්ථික කඩාකප්පල් කිරීම් හේතුවෙන් 2022 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 3.4%ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවට ලෝක බැංකුව තවදුරටත් අනතුරු අඟවයි.

Read More

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇති බවට වාර්තා වේ.

Read More

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීව අත්‍ බෝම්බයක් හමු වූ බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් එම දේවස්ථානයේ සේවකයන් තිදෙනෙකු පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වසංගතය අතරතුර නොමඟ යවන තොරතුරු බෙදාගැනීම සිදුකළහොත් අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් සහ ඩොලර් 54,000ක දඩයක් සහිත නව නීති යටතේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දඬුවම් කළ හැකි බව එක්සත් අරාබි එමීරය පවසයි.

Read More

කුමන තත්වයක් යටතේ වුවද මෙම වසර පුරා නාඩු සහල් කිලොවක් රුපියල් 105ට අඩුවෙනුත් ,සුපිරි සම්බා සහල් කිලොවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

චීනයේ මගී මෝටර් රථ සංගමයට (CPCA) අනුව දෙසැම්බර් මාසයේදී පමණක් නව බලශක්ති මගී වාහනවල සිල්ලර අලෙවිය වසරින් වසර 128.8%කින් හෙවත්, ඒකක 475,000ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මිනිස්සු ලෙඩ වෙනවා කියලා ආන්ඩුවෙන් බෙහෙත් පොහොර ගේන එක නැවැත්තුවා. අද වෙන කොට රට පුරා සමාගම් වලින් විශාල මුදල් අය කරමින් ගොවි ජනතාවට පොහොර අළවි කරනවා. ආන්ඩුවෙන් පොහොර දෙන කොට විතරද මිනිසුන්ගේ වකුගඩු නරක් වෙන්නේ, සමාගම් වලින් දෙනකොට වකුගඩු අමාරු ඇති වෙන්නේ නැද්ද? ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් අද (11දා) දඹාන කොටබකිණිය ගම්මානයේදී පැවසීය.

Read More

අධිකරණ ක්‍රියාමාර්ගය ජයගැනීමත් සමග ඔහු ආගමන විගමන රැඳවුම් භාරයෙන් නිදහස් වීමෙන් පසුව, ජොකොවික් ඉදිරිපත් කර ඇති වීසා අයදුම්පත්‍රයේ නොගැලපීම් පිළිබඳ වාර්තා මතු වී තිබේ.

Read More

නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක දැරියක් අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

එක්සත් ජනපදයේ මෑත කාලීන වාර්තාගත ඉහළ ආසාදන සංඛ්‍යාව සෞඛ්‍ය සේවා පද්ධතියට අමතර පීඩනයක් එල්ල කර ඇති බවද එරටින් වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් (Esam Dryag) මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා අද (11දා) එම කාර්යාංශයේදි හමුව්ය

Read More

කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ධූරය සති දෙකකට අත්හිටුවීමින් හම්බන්තොට මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මහජන බැංකුව සිය අසාදු ලේඛනයෙන් ඉවත්කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලයෙන් වාර්තා වෙයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කළේය.

Read More

නවසක් හා‍ෙ නිවසක් ඉදිකිරීමට ඉඩමක් හෝ නොමැති කුලී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජානමය වශයෙන් සංවර්ධනය කරන ලද ඌරෙකුගේ හදවතක් ඇමෙරිකාවේ පුද්ගලයෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය තොතුරු වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.