මැයි 9 ප්‍රචණ්ඩතාවලට පුද්ගලයන් 1808ක් අත්අඩංගුවට
මැයි 09 දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවිම් සම්බන්ධයෙන් පොලීසිය කරන විමර්ශනවලට අදාළව සැකකරුවන් 1808ක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතරින් පුද්ගලයන් 784ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
එසේම අදාළ දිනයේදි සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් 853ක් සම්බන්ධයෙන් පැමිණිලා ලැබී ඇති බවද ඔහු පැවැසීය.
ඊයේ දිනයේදී සැකකරුවන් 100ක් අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Demuni Wednesday, 25 May 2022 10:34 AM
Mahinda Rajapaksa included?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

