saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 5984 hours ago

LATEST

බදුල්ලේ බිත්තර මිළ පහළට

calendar_today 2022 පෙබ 15 - 11:43 remove_red_eye - 456  

පසුගිය දවස්වල රුපියල් 28 සහ 30 දක්වා ඉහළගොස් තිබූ බදුල්ලේ බිත්තර මිළ මේ දිනවල පහත බැස තිබේ .බදුල්ලේ බිත්තර වෙළඳසැලකදී අද(15දා) ගත් ඡායාරූපයක් මෙහි දැක්වේ .

ගෝනවල , පමුණුවිල පුදේශයේ එන්නත් දෙකක් ලබා ගෙන සිටි දෙදරු පියෙකු කොරෝනා වයිරසය ආසාදනය වි මිය ගොස් ඇත.මෙසේ මරණයට පත් වූයේ ගෝනවල , පමුණුවිල පුදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි දෙදරු පියෙකි.

Read More

පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කර ගැනිමට කිසිම සූදානමක් නොමැතිි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. ප්‍රජාතන්ත්‍රවාදීිව ආණ්ඩුව කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

Read More

දේශපාලකයාගේ බලය මේ වන විට මාධ්‍ය විසින් අත්පත්කරගෙන ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

අඩු ආදයම්ලාභී පවුල් ඒකක සඳහා රුපියල් 2000ක සහන මල්ලක් ලබාදිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිිත කොට පෝෂණය කිරමට රජය බැදී සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.

Read More

වතුකරයේ ජනතාවට සහන මිලට පවුල් ඒකකයක් වෙත මාසිකව තීරීඟු පිටි කිලෝ 15ක් තිරිිඟු පිටි කිලෝවක් රුපයල් 80 බැගීන් ලබාදීමට කැබිනට් අනුමැතීය ලැබි තිබේ.

Read More

අද (15) අලුයම් කාලයේදී මුහුණට මුහුණ ගැටී එක අයෙකු මරුමුවට පත්වී තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව අහුන්ගල්ල පොලිසිය කියයි .

Read More

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවඩ් ආසාදනය වී තිබේ. ඒ් අනුව ඔස්ට්‍රේලයා කණ්ඩායම සමගින් අද පැවැත්වමට නියමිත ‌තීරණාත්මක තෙවැනි වීස්සයි 20 තරගයද ඇතුළුව තරග තුන අහිමී වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

මාධ්‍යවේදීී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව මේ අවස්ථාවේද කථා නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

ඉදිරි දින කිහිපයේදී උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිි.

Read More

අනාගත රැජින ලෙස සැලකෙන කැමිලා ආදිපාදවරිය කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු වැනි අවස්ථාව මෙය වන අතර චාල්ස් කුමරුට දෙවැනි වරට වෛරසය ආසාදන වී ඇත.

Read More

අද (15දා) සිට දෛනික විිදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී ඇත බව වාර්තා වෙයිි.

Read More

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ්‍රයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිළබඳව විධිමත් පරීීක්ෂණයක් සිදුකර නිර්දේශ හා නිරීීක්ෂණ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට ඇමති කමිටුවක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

කැනේඩියානු මුදල් අමාත්‍යවරයා එහිදී පැවසුවේ නීති විරෝධී අවහිර කිරීම්වලට සම්බන්ධ ට්‍රක් රථ සහිත සමාගම්වල ආයතනික බැංකු ගිණුම් අත්හිටුවන අතර ඔවුන්ගේ රක්ෂණයද අත්හිටුවන බවයි.

Read More

මහරගම මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ දී (12) දා රාත්‍රී මියගොස් සිටි නර්තන ශිල්පිනියගේ මරණයට හේතුව සියදිවි හානිකර හානි කරගැනීමකින් සිදු වූ මරණයක් බවට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි මහරගම පොලීසිය පවසයි .

Read More

ප්‍රධාන වශයෙන් ජංගම නිවාස, ට්‍රැක්ටර්, ජනක යන්ත්‍ර, පොම්ප, ජල පිරිපහදු යන්ත්‍ර, හදිසි ආහාර සහ වෛද්‍ය සහ වසංගත රෝග නිවාරණ උපකරණ ඇතුළුව සහන සැපයුම් ටොන් 1,400කට වැඩි ප්‍රමාණයක් මෙම සැපයුම් තොගය සමග පැමිණ තිබේ.

Read More

සති තුනකට ආසන්න කාලයක් තාවකාලික නිවාඩූ ලබා සිටි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද (14දා) වන දින නැවත සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබ ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු කියා සිටී .

Read More

බටහිර රටවල් ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වමින් රුසියාවට වැඩි වාසියක් ලබාදෙන බව හැඟෙන හෙයින් මෙම පියවර යුක්රේන බලධාරීන්ගේ බලාපොරොත්තු සුන්කර ඇත.

Read More

Ø ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව ආදායම් උපායමාර්ග කෙරෙහි අවධානය ... Ø පසුගිය රජයෙන් අවිධිමත්ව බඳවාගත් සුළු සේවකයන්ට පුහුණුව ... Ø විද්‍යුත් බස් රථ ධාවනයට ඇති හැකියාව විමසුමට ...

Read More

ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ බලයේ සිටින කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු එකිනෙක නිරාවරණය වෙමින් පවතින අතර, බදු වංචා ඇතුළු බොහෝ ගසාකෑම් ඔහුගේ පාලන සමයේ සිදුව ඇති බව කියැවෙයි.

Read More

කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේදී අද (14දා) දොලොස් හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමකිින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ලන්ද පොලීසිය කියයි.

Read More

රුපියල් මිලිියන 2000කට වැඩි ආදායමක් උපයාගත් සමාගම් හා පුද්ගලයන් වෙත එක් වරක් පමණක් අය කරන අධිභාර බද්ධ සේවක අර්ථ සාථක අරමුදල, සේවක භාර කාර අරමුදල ඇතුළු අරමුදල් 9 කට අදාළ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

Read More

මෙරටට දෛනිකව පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්න වී තිබේ. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි 12වැනිදා දක්වා පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව පසුගිය සෙනසුරාදා (12දා) වාර්තා වූ අතර, එදින මෙරටටපැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,776කි.

Read More

රටක් පාලනය කිරීමේ දී විනයක් තිබිය යුතු බවත් නීති ගරුකව වැඩ කරන්නේ නම් කිසිවකුට කිසිම කරදරයක් සිදු නොවන බවත් වාරිමාර්ග, ස්වදේශ කටයුතු හා අපදා කළමණාකරන අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (14දා) හම්බන්තොට දී කීය.

Read More

බලපත්‍රයක් නොමැතිව ලොරි රථයකින් කසල තේ කිලෝ 1500 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (14දා) බගවන්තලාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

Read More

හලාවතල පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුවල රාජකදලුව ප්‍රදේශයේ පොලිස්ථානයට ආසන්නයේදී අද(14දා) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Read More

සතපහක් නැති භාණ්ඩාගාරය අර්ථසාධක අරමුදල හොරකම් කර එය හරහා ඡන්දය හොරකම් කරන්න හදනවා යැයි රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

Read More

වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (14දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රි ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් කොවිඩ් 19 රෝගයෙන් සුවය ලබා නැවත කණ්ඩායමට එක්ව ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඔහු තෙවැනි තරගයේ පටන් කණ්ඩායම සමග රැදෙනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.