වසර 40ක් බෞද්ධ සමිතියක් මගින් පාලනය වූ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි බෞද්ධ මන්දිරය සුලු පිරිසකගෙ වුවමනාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝ රත්නය හා ජනතාව අද (20දා) මත්තේගොඩ බෞද්ධ මන්දිරය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි .
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා පීඨය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් විවෘත කෙරිණි. අලුතින් පිහිටුවන ලද පීඨය 11 වන පීඨය වන අතර,මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමුඛ ආයතනයක් බවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්වෙමින් තිබේ
Read Moreලෝකයේ අංක එකේ බිලියනපතියා වන ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් කාර් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreඉදිරියේ දී අපේ රටේ රබර් වගාව ද වන වැස්මට ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙස තමන් නිලධාරින්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම වැඩ පිළිවෙළ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් 2022 වසර තුළ හෙක්ටෙයාර් 500ක රබර් වගා කිරීමට නියමිතය.
Read Moreතමන් ප්‍රථමයෙන්ම දේශපාලකයන්ට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බව ඔහු පැවැසීය.වංචාව හා දූෂණය නතර කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද ඔහු පැවැසීය.
Read Moreරජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර තිබේ.
Read Moreඊයේ දිනයේදී ඇතැම් ආයතනවල රාජ්‍ය සේවකයන්ට මෙම මාසයට අදාළ වැටුප් පත ලබාදී තිබුණත් එම වැටුප් පතට රු 5000 දීමනාව එක්කර නොතිබුණ බවද වාර්ත වෙයි.
Read Moreමහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා කොවිඩ් ආසාදිතව තිබේ. ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු මෙසේ ආසාදිත බවට තහවුරු වී තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබා නොගැනීම පිළිබඳ ආරවුලකදී ඔස්ට්‍රේලියානු රජය ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව, මේ සතියේ එරටින් පිටුවහල් කරන ලද ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා, QuantBioRes කොටස් අයිතිය තමා සතුකර ගෙන තිබුණි.
Read More2015 නොවැම්බර් මස 23වැනිදාත් දෙසැම්බර් මස 31වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියම කර තිබියදී ජනාධිපතිවරණ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැණි වන ආකාරයට එම ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර බෙදාහැරීම මගින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
Read Moreනිල සංචාරයක නිරත බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් ෂහීන් ඉක්බාල් මහතා වෙත අද (19දා) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාවේ ගෞරවාචාර පිරිනමන ලදී.
Read More2021 අවසානයේදී චීනයේ ඩිජිටල් යුවාන් ගනුදෙනු යුවාන් බිලියන 87.57 (එක්සත් ජනපද ඩොලර් බිලියන 13.78) ට ආසන්න වෙමින්, එරට මහ බැංකුවේ ඩිජිටල් මුදල් පිළිබඳ පර්යේෂණ සහ නියමු භාවිතය වේගවත් කර තිබේ.
Read Moreවර්ථමානයේ රට තුල ප්‍රධාන අර්බුද 3ක් තිබෙන බවත් රටේ විදේශ විනිමය අර්බුදය අතීතයේ සිට තිබුණු බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ ඉදිරි දිනවලදී ආරක්ෂක සහතික පුළුල් කිරීම සඳහා වන සිය යෝජනා සඳහා ලිඛිත පිළිතුරු ලැබෙනු ඇතැයි මොස්කව් බලාපොරොත්තු වන බවයි.
Read Moreපාස්කුදා ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල ලකුණු කළ ලේඛණ පරීක්‍ෂා කළා නම් ඔහුට එරෙහිව මෙම නඩුව නොදා ඉන්න තිබුණා යැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19දා) විවෘත අධිකරණයේදී පැවසීය.
Read Moreකොවිඩ්-19 ව්‍යාප්තිය මැඬපැවැත්වීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) යෝජනා කළේ, සෑම එක්සත් ජනපද පාසලක්ම පාහේ පාපන්දු, මල්ලවපොර, තූර්‍ය වාදක සහ අනෙකුත් ප්‍රධාන පාසල් ක්‍රියාකාරකම් අවලංගු කරන ලෙසයි.
Read Moreඅටුලුගම විදුහලක සිසුන්ට ගුරුවරුන්ට හා දෙමව්පියන්ට කෝවිඩ් 19 එන්නත ලබාදීම සඳහා වෛද්‍යවරයකු ගෙන් සමන්විත කණ්ඩායමක් එම පාසල කරා ගියද අවම වශයෙන් එකම සිසුවකු ගුරුවරයෙකු හෝ දෙමව්පියෙකු එන්නත ලබා ගැනීම සඳහා නොපැමිණි බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලිඛිතව දැනුම්දී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
Read Moreමෝල්ඩෝවා සහ ගෑස්ප්‍රොම් සෑම මසකම 20 වැනි දින මාසික පෙරගෙවුම් දිනයක් සමග එරටට ගෑස් සැපයීම සඳහා පසුගිය නොවැම්බර් 01දා පස් අවුරුදු කොන්ත්‍රාත්තුවකට පිවිස තිබුණත්, රටේ මූල්‍ය අර්බුදය සමග මේ තත්ත්වය ඇතිව තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 වසරට අදාළව නම් කරනු ලැබූ විස්සයි20 කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නම්ව තිබේ. මෙම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ බාබර් අසාම් වෙත හිමිව තිබේ.
Read Moreමිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වෙයි. මේ පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මිල්කේ සභාපතිවරයා සඳහන් කළේ මිල්කෝ ආයතනයට නව සභාපතිවරයෙක් පත්කර ඇති බවට තමන් දැනගත්තේද මාධ්‍ය හරහා බවයි.
Read Moreපාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමට දක්වන උනන්දුව ක්‍රමානුකුලව සෝදාපාලුවට ලක් වී ඇති බැවින්, පවතින සම්ප්‍රදායන් කාලෝචිත නොවන්නේ නම් සාකච්ඡා කර, ඒවා කාලෝචිත කරගත යුතු බව, පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.
Read More(LONG READS)රෝගයක් වශයෙන් අප හඳුන්වන්නේ වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් අපට දැනෙන කිසියම් පීඩාකාරී ලක්ෂණයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. නමුත් මෙවන් තත්ත්වයක් ඇති විට මෙකල බොහෝදෙනා උත්සාහ දරන්නේ කුමන හෝ ගොඩ වෙදකමක් මාර්ගයෙන් මේ තත්ත්වය මගහැර දමා ගන්නටයි.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් වන ආචාර්ය ප්‍රසාන්ත ජයමාන්න මහතා පත් කර තිබේ. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
Read Moreනිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ජර්මන් නාවික හමුදාවට අයත් ‘BAYERN’ නෞකාව සහ ත්‍රිකුණාමලය වරායට සේන්දූ වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘URAGA’ හා ‘HIRADO’ යන නෞකා සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර සහ නැගෙනහිර මුහුදේ පැවති නාවික අභ්‍යාසයන් සාර්ථකව නිම කිරිමෙන් පසු මෙම නෞකා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියේය.
Read Moreකැළණිතිස්ස බලාගාරය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව එම බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්වෙන මෙගා වොට් 300ක ධාරිතාව අහිමි වී තිබේ.
Read Moreබොරැල්ල සියලු සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල වට මාවතේ විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි සහ ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.
Read Moreහිරිපිටිය, පස්යාල,මිගමුව හා තලවතුගොඩ මංසන්ධිවල පවතින අධික රථවාහන තදබදයට විසදුම් ලෙස ගුවන් පාලම් 04ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreකොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල - රත්මලාන සිට ජාත්‍යන්තර ගුවන් ගමන් මෙම 29 දා ආරම්භ කරන බව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය. විශේෂයෙන් දකුණු ඉන්දියාව, මාලේ වැනි ගුවන් ගමන් රත්මලාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය.
Read Moreරජයේ නිල නිවාස වල පදිංචිව සිටි හිඟ ජලබිල්පත් ඇති පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ එම හිඟ ජලබිල්පත්ද අයකර ගැනීමට මේ වන විට කටයුතු කර ගෙන යන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Read More