ගෘහස්ථ ගෑස් මිල සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
මෙම මිල සූත්‍රය පරිදි සෑම මසකම 5දා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.