2022 වසර සඳහා වන 2021 අංක 30 දරණ විසර්ජන පනත (අයවැය) සඳහා ඉදිරිපත් කරන සංශෝධන පනත් කෙටුම්පත් අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (10දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද දිනයේ දිට දින තුනක් පාර්ලිමේන්තුව රැස්වන අතර ඒහිදී අද හෙට හා 12 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතය.