ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලිකා රන් පදක්කම කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි දේවින්දයා ගුණවර්ධන දිනා ගත්තාය.
රුසියානු Tu-95 දිගු දුර බෝම්බ හෙලන යානා දෙකක් නිරීක්ෂණය කරමින්, ඇමෙරිකානු F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් විසින් මෙම යානා ලුහුබැඳීමකට ලක්කර තිබේ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17,18,19,20 යන සංශෝධන සියල්ලටම පක්ෂය ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරැන් 22වැනි සංශෝධනයටත් පක්ෂව ඡන්දය ලබා දීමට සූදානම් වීම හරහා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරැන් විහිලුවක් බවට පත් කර තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
Read Moreදරුවන් සිටින සේවකයන්ට මූල්‍ය පීඩනය ඊටත් වඩා දැනෙන බව අධ්‍යයනය පැවසුවේ, වැඩ කරන දෙමාපියන්ගෙන් 70%ක් පමණ පවසන්නේ ඔවුන්ගේ වැටුප ඉහළ යන වියදම් සමඟ නොගැලපෙන බවයි.
Read Moreජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලබා දුන් උපදෙස් අනුව නතර කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඉබෝලා 1976 දී දකුණු සුඩානයේ සහ කොංගෝවේ එකවර පැතිර යාමක් සමග සොයා ගන්නා ලද අතර, එය ඉබෝලා ගඟ අසල ගම්මානයක ඇති වූ හෙයින්, එම නමින් හැඳින්වීය.
Read Moreමැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමේ රජයේ උත්සාහයට එරෙහි විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධව ප්‍රකාශයට අත්සන් තැබිම සිදු කර තිබේ
Read Moreගැටුම්වලින් 50ක් පමණ මිය ගිය බවත්, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන බවත් චැඩ් අගමැති පවසයි.
Read Moreනෙදර්ලන්තය හා පැවැති තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයකට තිබේ. මේ අනුව ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය. නෙදර්ලන්තය හා පැවැති තරගයේදී පන්දු රැකීම වෙනුවෙන් පැතුම් නිශ්ශංක පිටියට නොපැමිණියේය.
Read More2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි එක්කෝටි හැට අට ලක්ෂ හැත්තෑ හත්දහස් හාරසිය තිස් එකයි ශත පහක් (රු.216877431.05) වන අතර, එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා පුරවැසියන්හට ජනාධිපති අරමුදල මඟින් සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම සිදු කරනු ලබයි.
Read Moreජනතාවගේ පැත්තේ සිටගනිමින් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කරන බවත්, එය කිසිසේත් වර්ථමාන රජය ශක්තිමත් කිරීම සඳහා එක් නොවීමක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreදීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මන්නාරම යෝධ වැවේ මීටර පහක් පමණ දිග පස් බැම්ම ආශ්‍රිතව අඟල් තුන හතර ප්‍රමාණයේ පැළුම් නිර්මාණය වී ඇති බව එම පස් බැම්ම මතින් මේ වන විට වාහන ගමනාගමනයක් සිදුවන බැවින් ඉදිරි කාලයේදීඑය වඩාත් අවදානම් විය හැකි බවපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භවිද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .
Read Moreරටේ ජනතාවට අවශ්‍ය පොදු සම්මතයට අනුව නොකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්රතිගාමී සංශෝධන වන බවත්, කෙසේ වෙතත් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය නව මානයකට ගෙන යන පියවරක් බවට විශ්වාස කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreමෙරට වගා කළ කොළ ඇපල් හි මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20දා) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
Read Moreවසර ගණනාවක සිට ඇතැම් ආයතන ගිණුම් හා වාර්ශික වාර්ථා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, ඒ අනුව ඊලග අයවැය ඉදිරිපත් කිරීමට පෙර එම ආයතන වල වාර්ථා පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස නියෝගයක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ අවසන් තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 16ක ජයක් ලැබීය. .මේ අනුව ශ්‍ර.ී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග තුනෙන් තරග දෙකක් ජය ගැනීමට සමත්විය.
Read More22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් රුපියල් මිලියන 4900ක මුදල බැංකු 08කින් සියයට 11-12ත් අතර අඩු පොලියට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට උපරිමය රුපියල් මිලියන 100ක් දක්වා ලබා ගැනීමට නව ණය යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්, වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වෙත සංකේතාත්මකව භාර දීම ඊයේ (19දා) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read Moreතිරිඟු පිටි කිලෝවක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
Read Moreණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) සඳහන් කළේය.
Read Moreඅනුරාධපුර දිසාවේ කැකිරාව හා මඩාටුගම අතර ප්‍රදේශයේ විහාරස්ථානක පසුගියදා පැවැති සල්පිලක් හා ආධුනික ගිත ප්රසංගයකදි වෙන්දේසිය සඳහා බියර් බොතල් දෙකක් හා කිසිප්පු බෝතලයක් තබා තබුණු බව වාර්තාවේ .
Read Moreමැණික් ගඟේ දිය නාමින් සිටි අවුරුදු 75ක කාන්තාවක් කිඹුල් පහරදීමක් හේතුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreඅම්බලන්ගොඩ වෙරළ තීරයෙන් ඊයේ (20)පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගසාගෙන ගොස් එක් අයෙකු මරුමුවට පත්වී තවත් සිසුවෙකු අතුරුදහන්වී ඇති අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreතිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට අයත් ගිණුමට මේ වසරේ, ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස හයක කාලයක රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreමෙම තීරණය ගෙන ඇත්තේ යුක්රේන හමුදා කෙර්සන් කලාපයේ අගනුවරට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට වාර්තා වීම අතරතුරය.
Read Moreමහනුවර හල්ඔළුව සීමා මාලය අසළින් හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ දිය නෑම සඳහා මහවැලි ගඟට බසින ලද තරුණයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගසාගෙන ගොස් ඇතුරුදන් වී ඇති අතර එම තරුණයා මහනුවර ගිනි නිවීම් ඒකයය, පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සමත්විය.
Read Moreජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) පැවසුවේ පාරිභෝගික මිල දර්ශකය (CPI) සැප්තැම්බර් මාසයේදී වාර්ෂිකව 10.1%කින් ඉහළ ගොස් ඇති බවයි.
Read More1954 වර්ෂයේ රජයේ රසායනික කර්මාන්ත ශාලාව ලෙසින් ආරම්භ කොට ඇති මෙම පරන්තන් කර්මාන්ත ශාලාවෙන් එකල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ලුණු යොදා ගනිමින් දියර ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සින්ක් ක්ලෝරයිඩ් සහ ෆෙරික් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කොට තිබෙයි. යුධමය වාතාවරණය නිසා 1985 න් පසු නිෂ්පාදන කටයුතු ඇනහිට තිබෙන අතර මේ වනවිට දේශීය කර්මාන්ත සදහා අවශ්‍ය ක්ලෝරීන් , කෝස්ටික් සෝඩා සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආනයනය කොට බෙදා හැරීම සමාගම මගින් සිදුකෙරෙයි.
Read Moreඋතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනවලට මුහුණ දීම සඳහා ආරක්ෂක හැකියාවන් ඔප්නැංවීම වෙනුවෙන් උතුරු කොරියාව සඳුදා එහි වාර්ෂික හොගුක් ක්ෂේත්‍ර පුහුණුව ආරම්භ කළේය.
Read More