ආසියානු සංවර්ධන බැංකුව, දරිද්‍රතාවය තුරන් කිරීමේ ජපාන් අරමුදල හා ශ්‍රී ලංකා රජයේ ප්‍රති මුල්‍ය දායකත්වය යැටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 123ක් වටිනාකමක් යටතේ ගිලන් රථ 75ක් මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය ල බා දී තිබේ.
මෙම ගිලන් රථ 75න් ගිලන් රථ 50ක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන අතර දරිද්‍රතාවය තුරන් කිරිමේ ජපන් අරමුදල මගින් ගිලන් රථ 25ක් ලබාදීමට නියමිතය.
එම ගිලන් රථ අතරින් ගිලන් 30ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමටත් ඉතිරි ගිලන් රථ 45 සුවසැරිය සේවාව වෙත ලබාදීමටත් කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.