ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,290 කින් පහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම අද (4) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව රුපියල් 5,280 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,990 ක් බවත් රුපියල් 2,112 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 516 කින් අඩු කිරීමත් සමඟ නව මිල රුපියල් 1,596 ක් බවත් සමාගම නිවේදනය කරයි.