විදෙස් සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පැවති බක්මහ උළෙලක් අද (5දා)අකුරළ ප්රදේශයේදී පැවැත්විණ. රටවල් රැසකම විදෙස් සංචාරකයින් මේ බක්මහ උළෙලට සහභාගිවී සිටියහ.
විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වන අකුරළ පදේශයේ ආයතනයක් මේ අපූරු බක් මහ උළෙල සංවිධානය කොට තිබිණ. එහිදී විදෙස් සංචරකයින් පිරිසක් ගම හරහා දිවීමට සූදානම්වූ අයුරුයි මේ.


