බත් පාර්සල්, කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රි සිට සියයට 20කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එහි ජාතක සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කළේ ගෑස් මිල අඩුකිරීමට සාපේක්ෂව මෙම මිල ගණන් අඩුකරන බවයි.
එසේම තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩුකරන බවත් ඒ අනුව එහි නව මිල රුපියල් 30ක් බවත් කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් බවත් ඔහු පැවැසීය.