saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4690 hours ago

LATEST

ආර්ථිකයේ වැරදි තීරණ ගැන බ්‍රිතාන්‍ය අගමැති සමාව ගනියි

calendar_today 2022 ඔක් 18 - 21:00 remove_red_eye - 539  

“මම ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා නොකළේ නම් එය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇති” බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසයි.

ඛණිජ තෙල් සංශෝධන පනතින් පිටරට සමාගම් කිහිපයකට මෙරට තෙල් වෙළඳපොළට ඇතුල් වීමට ඉඩ දීම හරහා සිදුවන්නේ මෙරට තිබෙන ඩොලර් අර්බුදය අඩු වීම වෙනුවට තවදුරටත් ඩොලර් අර්බුදය උත්සන්න වීම බව ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

කොළඹ, රාගම හා පේරාදෙණිය රෝහල්වලදි පැය 24 ක් තුළ සාර්ථක අක්මා සැත්කම් 3 ක් කිරිමට හැකි වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සත්කාරකත්වය සපයන ලද කම්පාලා හි ඉබෝලා රෝග පැතිරීම සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා දේශසීමා සහයෝගිතාව පිළිබඳ ඉහළ මට්ටමේ හදිසි අමාත්‍ය රැස්වීමකදී නිලධාරීන් හමුවිය.

Read More

නිවසේ ඇති කරන සුනඛයකු විසින් මහමග වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට ගෙන ඒමෙන් පසු එය පරික්ෂා කිරීමේදී එහි මුදලින් රුපියල් 7000 ක් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු රන් මාලයක් තිබී හමුවී එය නැවතත් හිමිකරුට ලබාදීමේ සිද්ධියක් මහනුවර අලදෙනිය පොලිස් වසමෙන් වාර්තා වේ.

Read More

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කැළණිය සරසවිය අසළින් අවහිර වී තිබූ කොළඹ - නුවර මාර්ගයේ මංතීරු දෙකක් මේ වනවිට ගමනාගමනයට විවෘත කර ඇතැයි වාර්තා වෙයි.

Read More

යම් අයෙකු පියවර 9,800ක් ඇවිද ගියහොත් ඔවුන් ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම 50%කින් අඩු කරන අතර, 3,800 ක් වැනි සුළු ප්‍රමාණයක් ගැනීමෙන් අවස්ථා 25%කින් අඩු වේ.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුමට ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවත් ඒ් අනුව ඒ සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී පනතට පක්ෂව කැබිනට් මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කරන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

යුරෝපයේ ප්‍රබතම රාජ්‍ය ලෙස සැලකෙන ජර්මනියේ මෙන්ම, මේ වනවිට එම කලාපයේ රටවල් රැසක උද්ධමනය ඉහළ යෑමක් වාර්තා වේ.

Read More

දැන් රට තුළ පවතින්නේ සටන් විරාමයක් බවත්, සමාජ පිපිරීම අත්‍යාසන්නයටම පැමිණ ඇති බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ඛණිජතෙල් පනතට ඉදිරිපත් කර තිබෙන සංශෝධන තුළ ස්වාධීන නියාමන ආයතන පිළිබඳ පැහැදිලි සඳහනක් නොමැති බවත් නියාමන අධිකාරිය ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම සඳහන් කරන්නේ නම් පමණක් ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවාධන පනතට සමගි ජනබලවේගය පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

Read More

මෙම සම්බාධකවලට ගමන් තහනමකින් සහ වත්කම් රඳවා ගැනීමකින් සමන්විත වේ. ඊට අමතරව, ලැයිස්තුගත පුද්ගලයන්ට සහ ආයතනවලට අරමුදල් ලබා දීම යුරෝපා සංගම් පුරවැසියන්ට සහ සමාගම්වලට තහනම් කර ඇත.

Read More

ඉන්ධන මිල සංශෝධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජුලි, අගෝස්තු හා සැප්තැම්බර්ය යන මාසවලදි ලාභයක් ලබා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදීය.

Read More

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සේවය කරන ’රුසියානු ගගනගාමියෙකු’ යැයි පවසමින් පුද්ගලයෙකු ජපාන කාන්තාවකගෙන් යෙන් මිලියන 4.4ක් (ඩොලර් 30,000) වංචා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය හා එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකය තුල කොරියානු ජාතිකයෙක් මියගොස් සිටි බව වාද්දූව පොලීසිය පවසයි.

Read More

ගුවන් යානා ඉන්ධන සැපයීමේදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට ඇති ඒකාධිකාරිය ලිහිල් කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ඛනිජ තෙල් නිශ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කළ ප්‍රකාශයේදී මේ බව සඳහන් කළේය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය‌ේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය‌ේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙසින් නැම්බියා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නෙදරල්නත් කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය සීමාව රුපියල් බිලියන 666කින් ඉහළ දැමීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අපේක්ෂාවෙන් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය කටයුතු කරමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාවේ දී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සමග හෝටලයක අඹු සැමියන් ලෙස හැසිරී ඒය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එම වීඩියෝව ලංකාවේ නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කරමින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 70ක කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ දැරූ රූමත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසයි.

Read More

පූර්ණ කාලීන කුලී ත්‍රි රෝද රථ ‌රැකියාවේ නිරත පුද්ගලයන් වෙනුවෙන් අමතර ඉන්ධන කෝටාවක් තවත් සති දෙකකදී පමණ ලබාදෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

විදුලි බිල සංශෝධනය කළද මේ වසරේදී ලංවිම රුපියල් බිලියන 152ක පමණ අලාභයක් ලබනු ඇතැයි ගණන් බලා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

2022 යල කන්නයේ දී රජය විසින් වී වගාවට දුන් පොහොර යුරියා පොහොර වසර 15කට පසු වී වගාව සඳහා ලැබුනු හොඳම පොහොර බව ගොවි නියෝජිතයෝ පැවසූහ.

Read More

කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 4 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අගල් 8 ක් දක්වා ආසන්න වි ඇති බවත්, එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටම ආසන්න විම නිසා කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 6 තුළ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් කිසියම් සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝණය කරමින් සේවා කඩාකප්පල් කරන බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව වහාම නීතිමය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පෙට්‍රෝලියම් කර්මාන්තය තවදුරටත් විවෘත කිරීමට අදාළව සකස් කර ඇති ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධන පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

Read More

ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන ඇති දුෂ්කර, නමුත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය රජයට ප්‍රශංසා කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.