සෞන්දර්ය හා කළා විශ්වවිද්‍යාලයේ කුලපතිධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. වසර පහක කාලයක් සඳහා ඔහුව එම ධුරයට පත්කර තිබේ.
සෞන්දර්ය හා කළා විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කටයුතු කළේ පසුගියදා අභාවප්‍රාප්ත වූ සම්මානිත මහාචාර්ය සනත් නන්දසිරි මහතායි.