රාජ්‍ය ඇමති චානකගේ පියාට සභාපතිධුරයක්
ලංකා ධීවර සංස්ථාවේ සභාපති ලෙස දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩී.වී උපුල් මහතා පත් කෙරිණි. එම පත් කිරීමට අදාල ලිපිය අද (04දා) දින ධීවර අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඩී.වී. උපුල් මහතා වෙත ප්රදානය කරන ලදි.
ඩී.වී. උපුල් මහතා හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය හා වර්ථමාන ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ පියාය. මෙම පත්වීම් ලිපිය ප්‍රධානය කරන අවස්ථාවට ධිවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ඛනිජ තෙල් රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

popular news
-
Demuni Uduwara Wednesday, 05 April 2023 12:48 AM
An immoral precedents !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

