මම බොරුවක් කිව්වේ
තබා ජීවත්වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප කැපවී වැඩකරන බවට ජනතාවට ප්‍රතිඥා දෙන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. රාජ්‍ය අමාත්යවරිි මේ අදහස් පළකළේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අනතමිනි.
"මාව දේශපාලනයට රැගෙන ආවේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එතුමා මාගේ දේශපාලන ගුරුවරයා හැටියට මම සලකනවා. එතුමාට ගෞරව කරන කෙනෙක් හැටියට සෑමදාම එතුමා සමග මම සිටිනවා. ඒ වගේම පොදුජන පෙරමුණ වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරනවා.
සමහරු නොයෙක් බොරු බේගල් ඇදබානවා. තමුන්නාන්සේලා ඒවාට රැවටෙන්න එපා. සමහරු කියනවා එයා ආයෙම දේශපාලනයට එන්නෙ නැහැ කියල. ඒ බොරු කතා විශ්වාස කරන්න එපා. මම සමහර වෙලාවට බොරුවට කියනවා දේශපාලනය් ගැන කලකිරිලයි මම ඉන්නෙ කියල.
මම එහෙම කියන්නෙ දේශපාලනයෙන් සමුගන්න නෙමෙයි. මට මඩගහන බොරු කියන සමහරු එතකොට ලබන සතුට බලන්නයි මම එහෙම කියන්නෙ. මට එතකොට මගේ විරුද්ධවාදීන් කවුද කියල හරියට බලාගන්න පුළුවන්"
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
popular news
-
Demuni Uduwara Wednesday, 31 May 2023 04:11 AM
This type of jokers, liers we have sent to the Legislature, by an error !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

