ෆෙයි ජුන්ලොන්ග්, ඩෙන්ග් කින්ග්මින්ග් සහ ෂැන්ග් ලූ යන චීන ගගනගාමීන් රැගෙන ෂෙන්ෂෝ-15 මිනිසුන් සහිත මෙහෙයුම සිදුකිරීමට සූදානමින්.
තම නිවාඩුව සඳහා ශ්‍රි ලංකාවට නොපැමිණෙන එසේම ශ්‍රි ලංකාවේ අඩියක්වත් නොතබන පුද්ගලයෙක් පසුගිය වසර දෙකක කාලය තුළ ලෝකයේ ප්‍රභල රටක ශ්‍රී ලංකාව නියෝජනය කිරිම වෙනුවෙන් තානාපතිවරයෙක් ලෙස පත්කර ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreලොව විශාලතම බොරතෙල් ආනයනකරුවා වන චීනයේ ඉන්ධන ඉල්ලුම පහළ යනු ඇතැයි යන අපේක්ෂාවන් සමග අද (28දා) දිනය වනවිට බොරතෙල් මිල වසරේ අවම මට්ටම කරා ළඟා වී තිබේ.
Read Moreමට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
Read Moreමධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කෝප් කමිටු රැස්වීම තරමක උණුසුම් මුහුණුවරක් ගැණිනි.
Read Moreකටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28දා) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් ගත වී විනාඩි 05 ක කාලයකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreරියදුරු බලපත්‍ර සඳහා සෘණාත්මක ලකුණු ලබාදීමට ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreපොලීසිය සඳහන් කළේ ගුවන් නියමුවා සහ මගියා යන දෙදෙනාම නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වුවත්, ඔවුන් දෙදෙනා තුවාල ලබා සිටි බවයි.
Read Moreඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගේ ආරාධයනය මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට (29දා) සිට දෙසැම්බර් 04 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreරට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
Read Moreයුක්රේනයට සහාය දීම නිසා ජීවන වියදම් ඉහළ යාමට හේතු වන බව නේටෝ කණ්ඩායමේ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පිළිගත්තේය.
Read Moreපළාත් පාලන ඡන්දය විකෘතියක් වෙලා ඇති බවත් පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්විය යුතු බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .
Read Moreඋතුරු කොරියාවේ “අවසාන ඉලක්කය වන්නේ ලෝකයේ බලවත්ම උපායමාර්ගික බලවේගය, සියවසේ පෙර නොවූ විරූ න්‍යෂ්ටික බලය හිමිකර ගැනීම” බව කිම් ජොන්ග්-උන් පවසයි.
Read Moreක්‍රිකට් තරගයක පිතීකරුවෙකු පන්දුවාරයකට ඒල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව බිඳ හෙලීමට ඉන්දීය පිතිකරු රුටුරාජ් ගායික්වාද් සමත්විය.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා රුසියාවේ උපරිම සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික විය. ශ්‍රී ලංකාව තුළ රුසියානු මහා පරිමාණ ආයෝජන සඳහා ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සවිස්තරාත්මක ලෙස සාකච්ඡා කෙරිණී.
Read Moreශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදල් හුවමාරු පහසුකම ලබාදීමෙන් පසුව එවැනිම ආකාරයේ උදව් ඉල්ලා බොහෝ රටවල් තමන් සමඟ සන්නිවේදනය කළ බව බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීන් මහත්මිය පැවැසුවාය. ඊයේ පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඇය මේ බව හෙළි කළාය.
Read Moreඅබලන් තත්වයට පත්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15දා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreවර්ථමානයේ පාලකයන්ගේ අවවාද අනුශාසනා මහා සංඝරත්නයට ඇසීමට සිදුවී තිබෙන බවත්, සංඝරත්නයට නින්දා අපහාස කිරීම නුසුදුසු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreලොරිරථ රියදුරෙකුගෙන් රුපියල් දොළොස්දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් මත සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව කන්දකැටිය පොලිස් ස්ථානය සේවයකළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය ඉකුත් (27) වෙනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අද (28දා) විවාහ ගිවිසගෙන ඇත
Read Moreරාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
Read More2022 වසරට අදාළව ලෝක ප්‍රකට ටයිම් සගරාව විසින් ප්‍රකාශයට පත්කළ හොඳම ඡායාරූප 100 අතරට අරගලකරුවන් ඇතුළු වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාල කාමරයේ ඡායාරූපයද ඇතුළත් වෙයි.මෙම ඡායාරූපය අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණි.
Read Moreගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිඳ එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ගෙවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමැණික් ගඟේ ජලපෝෂක ප්‍රදේශ වලට මේදින වල ඇදහැලෙන මහවැස්සත් සමඟ වෙහෙරගල ජලාශය ජලයෙන් පිරීයාම නිසා එහි වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘතකර ඇත.
Read Moreකැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට අපි මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා දුන්නෙ නෑ. පළමුවෙන් පාරට කැසිනෝ බලපත්‍ර දෙන්න තමයි මේ පනත සංශෝධනය කරන්නේ. හැබැයි ලෝකයේ සාමාන්‍ය යෙන් කැසිනෝ බලපත්‍ර ලබාදෙන කොට කැසිනෝ නියාමන අධිකාරියක් තියෙනවා.
Read Moreනාදුනන තුවක්කුකරුවකුගෙ වෙඩි පහරට ලක්ව බරපතල ලෙස අසාධ්‍යව සිටි කෙනෙර ඊයේ (27දා) සවස මරණයට පත්වු බව වනජීවි නිළධාරින් පවසයි.
Read Moreයාල ගල්ආර ප්‍රේරණ කලාපයේ කැලය කිසියම් පිරිසක් කපා දැමීමේ සිද්ධියක් විමර්ශනයට කොළඹ සිට නිලධාරින් පිරිසක් පිටත් කර හැරීමට තීරණය කරයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක් බව මේ වන විට වැටහි ඇති බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read More2022 වසරේ පළමු භාගය තුළ මෙරට වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන් විසින් විනාශ කර ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති ගොවි ජන- වන සත්ව ගැටුම් පිළිබඳව පර්යේෂණ වාර්තාව අවධාරණය කරයි.
Read More(LONG READS) “කොහොම හරි මාස හයක් යනකම් තමයි බය. ඊට පස්සෙ අපි දාපු මුදල ලැබෙනවා. නමුත් තවත් කීපදෙනෙකු මේකට සෙට් කළොත්, මාස දෙකෙන් ගොඩයන්න පුළුවන්. කොයි වෙලාවේ මේක නවතියිද දන්නෙ නැති නිසා කොහොම හරි තවත් කීපදෙනෙක් වැඩේට සෙට් කරලා මම දාපු මුදල හා ලාභය ගන්න තමයි ඕන. මේකට සල්ලි දාන හැමෝම කරන්නේ ඕක තමයි”
Read More