මග්ගොන කුඩාව ධීවර වරායේ ගාල්කර තිබූ එක්දින ධීවර යාත්‍රාවකට අද (23දා) පස්වරුවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ගිනිතබා ඇතැයි පයාගල පොලිසිය පවසයි.
ලිට්‍රෝ ගෑස් මිල පෙබරවාරි මාසයේ මුල් සතියේදී ඉහළ දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග වාර්තා කරයි. එම මිල ඉහළ දැමීම රුපියල් 500කට ආසන්න මුදලකින් සිදුවනු ඇතැයිද වාර්තා විය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනපතිවරයාට මාර්තු මාසයේදි ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
Read Moreකොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු දිනය අවසානයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එළඹෙන අනිද්දා (25) පෙරවරු 9.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreමේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් හුවමාරු වෙමින් පවතින මතභේදාත්මක වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හවුස් ඔෆ් පැෂන් ආයතනය පවසන්නේ ඒ හරහා අපහසුතාවට පත්වූ සියලු පාර්ශ්වයන්ගෙන් සමාගම සමාව ඉල්ලා සිටන බවයි.
Read Moreරජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ ඖෂධ හිඟයට පිළියම් සලසා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (23දා) කලු පටි පැළඳ රාජකාරි සඳහා වාර්තාකර තිබුණි.
Read Moreරාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි ලබන 25 වැනිදා ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. විධායක නිලධාරීන්ගේ වැටුප් ද එදිනම හෝ දිනක ප්‍රමාදයකින් ගෙවන බව ඔහු පැවසීය. වැටුප් සඳහා අවශ්‍ය මුදලින් මේ වන විට රු. බිලියන 79ක් සොයාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreවිදුලි ජනන කටයුතු වෙනුවෙන් කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය නැප්තා ලැබීමත් සමගින් එම බලාගාරයෙන් විදුලි ජනන කටයුතු යළි ආරම්භ කර තිබේ.
Read Moreරජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී අද (23) පැවැත්විණි.
Read Moreපාසල් පෙළපොත් නිසි කල සිසුන්වෙත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වනවිට මුද්‍රණ ඇණවුම් බාර දී ගිවිසුම්
Read Moreපුත්තලම - වාන මාර්ගයෙ ව්‍යාපාරික ස්ථානයක් තුළ මරණයට පත්ව සිටි ව්‍යාපාරිකයාගෙ මරණයට හේතුව තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට සිදුවු කැපිමකින් අධික ලෙස රුධිර වහනය වීමක් බව පුත්තලම සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි කුලෙන්ද්‍රනාත් ප්‍රේමදාස මහතා අද (22දා) නිගමනය කර තිබුණි.
Read Moreඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කල්පිටිය පුලච්චේන ප්‍රදේශයේ සිට ලුණුගම්වෙහෙර ට ලොරි රථයක රහසිගත ලෙසින් සගවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටියකට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් අද (23දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතම නිල කාමරය වට කර මරණ තර්ජන එල්ල කළේ සිය රැකියාව ගෞරවාන්විතව සිදු කරන කණිෂ්ඨ සේවකයන් නොවන බවත් තම කුඩු හා අයිස් අදායම කඩා වැටෙන බව දුටු කුඩු ගෝලයන් සහ තොප්පිය දාගත් ඇතැම් සුලු සේවකයන් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා (23) පැවසීය.
Read Moreඑම මධ්‍යස්ථානයෙහි වර්ග අඩි 14,101ක වපසරියක් පුරා ප්‍රදේශයකදී සැකසුණු මෙම පීසා එක, සුප්‍රසිද්ධ Pizza Hut සමාගමේ අදහසකි. පෙපරෝනි පීසා එකක් ලෙස මෙය සැකසී තිබේ.
Read Moreයතුරුපැදියකට ඉඩ ලබා දිමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන දිඹුල පතන ඩේවෝන් ඇලට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාල කරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය
Read Moreඩුබායි ශ්‍රී සැඟව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කොළොන්නාවේ ධනුෂ්කගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තේශාන් තරේන් නොහොත් යකඩ තරිඳු නැමැත්තා කියන්නේ ලක්ෂ දෙකකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය හා මුදල් තොගයක් සමග ගොතටුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreහිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් වසර දෙකක කාලයක සිට වසා දමා ඇති වී මෝලක තිබූ රුපියල් ලක්ෂ හයකට වැඩි දේපොළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා ( 22දා) විමර්ශනයක් ආරම්භ කළ බව කැකිරාව පොලීසිය පවසයි.
Read Moreඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreතිස්ස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වගා කරන ලද කුඹුරු අක්කර 25000ක් ආශ්‍රිතව නෙමටෝඩා හා ගොයම් කහ වීම පවතින බවට මාධ්‍ය වාර්තාව පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
Read Moreචීන රජය විසින් මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වෙයි.
Read Moreනේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අවසාන වශයෙන් තෝරාගෙන ඇති පුද්ගලයන් අතර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේ නමද ඇතුළත් වෙයි.
Read Moreසමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද (23) උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවූ බව කළුතර දුම්රිය බළධාරින් සඳහන් කළේය.
Read Moreහෙට ආරම්භවීමට නියමිත උසස්පෙළ විභාගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1625ක් සේවයට යොදවා ඇතැයි පොලීසිය කියයි.
Read Moreඋසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දීය.
Read Moreරුපියල් බිලියන 8-9ත් අතර ප්‍රමාණයක් යයි කියලා තමයි කියන්නේ. මම දැක්කා ඡන්ද කොමසාරිස් කාර්යාලයේ නිලධාරී මහත්මයෙක් කියලා තියෙනවා 2020 පැවැත්වුණු මැතිවරණයට ගෙවීම් කරලා ඉවර වුණේ 2021 දෙසැම්බර් කියලා. කවුරු හරි කියනවා නම් එක පාරටම රුපියල් බිලියන 9ක් වියදම් කරන්න ඕනී කියලා, ඒක පට්ටපල් බොරුවක්. එහෙම නෑ.
Read Moreකොළඹ - නුවර ප්‍රධාන මාර්යේ වරකාපොල සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ කාපට් ඇතිරීමට නියමිත බැවින් 2023-01-24 වන දින සිට 2023-02-1 දක්වා කාලය තුළ ඒක් මංතීරුවක් පමණක් වාහන ගමනාගමනය සඳහා විවෘතව තබන බවට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දැනුවත් කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකාවට තහනමක් කර ඇතිබව ලිඛිතව දන්වා තිබේ.
Read Moreහෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත පියා සහ දියණියක අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසියේ දූෂණ මර්ධන නිලධාරීන් කණ්ඩායමක් සමත්ව ඇත.
Read Moreයාපනය ශික්ෂණ රෝහලේදී පසුගියදා සිදුකල වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිමවූ බවට රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.
Read More