හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය විසින් සම්බාධක පනවා තිබේ.
දසුන් ශානකගේ අගනා ශතකය අපතේ යවමින් සත්කාරක ඉන්දියාව සමගින් පැවති පළමු ඒක්දින තරගනේ ලකුණු 67 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම තරගය ගුවහාටි හිදී පැවැත්විණි.
Read Moreඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇති බවත් ඒම තීරණයට ඒරෙහිව අධිකරණයට යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොලීිසිය හා කොරියානු තානාපති කාර්යාලය ඒ්කාබද්ධ කොරියානු තානාපති කර්යාලයේ අනුග්‍රහය යටතේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් 2023 වර්ෂය සඳහා පොලිස් නිලධාරීන් වෙත කොරියානු භාෂා පුහුණු පාඨාමාලාවක් ආරමභ ක රතිබේ.
Read Moreඉදිරි වසර සඳහා නැගෙනහිර පළාතේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එම යෝජනා ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමේ විශේෂ වැඩමුළුවක් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ උප්පුවේලි පිහිටි කළමණාකරණ අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
Read Moreමහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුවටා සිටින පිරිසක් මෙම සොරකමට සෘජුව දායක වී ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති අතර එම දේශපාලකයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු, එම දේශපාලකයා සමග සමීප සම්බන්ධතා පවත්වන කුණ්ඩසාලය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලූ ව්‍යාපාරිකයෙකු එම පුරාවස්තු සොරකමට සෘජුව සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වෙමින් තිබේ .
Read Moreඅඛණ්ඩ විදුලි සැපයිමකට මෙන්ම පිරිවැය ආවරණය වන අයුරින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු නම් එය සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreවෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අද (10දා) සිට අනිද්දා (12දා) දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.එම නිසා සේවා ලබාගැනීම සඳහා එම කාර්යාලයට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලය සඳහන් කරයි.
Read Moreගොඩබිම් ප්‍රහාර සහ ජලජ හා ගොඩබිම් ප්‍රහාරක රථ යොදා ගනිමින් තායිවානය වටා මුහුදු සහ ගුවන් අභ්‍යවකාශ මෙහෙයුම්ද මෙම අභ්‍යාසයට ඇතුළත් බව කියයි.
Read Moreවත්මන් වෙළද ඇමතිවරයා මැදිහත් වෙලා පිටරටින් ගේන බිත්තර විවෘත වෙළඳ පොලෙහි විකිණීමට හැකියාවක් නැතැයි සමස්ථ ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා අද (10දා) පැවසීය.
Read Moreරාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානිය ටවන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10දා) පිළිගන්වනු ලැබීය.
Read Moreඅන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම ශතක ලාබීන් අතර සම තෙවැනි ස්ථානය ලබාගැනීමට ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මාට අද තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
Read Moreලෝක කුසලානය දිනූ පාපන්දු නායකයෙකු අන්තර්ජාතික පිටියට සමුදෙයි
Read Moreඅහුලාගත් අන්සතු බැංකු කාඩ් පතක් උපයෝගී කරගෙන විදුලි බිලක් ගෙවීම ඇතුළු විවිධ භාණ්ඩ මිලදී ගත් කාන්තාවක් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
Read Moreමෙම වසරේ දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත් ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරි තත්වයක් මතුව ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී දළදා වහන්සේ සම්බන්ධව අපහාස සිදු කළැයි කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 17දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreනිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ 99 වැනි ගුණ සමරුව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
Read Moreපුත්තලම මූලික රෝහලේ ආපන ශාලාවේ පවතින ගැටළු රැසකට පිළිතුරු ඉල්ලා රෝහල් කාර්ය මංඩලය අද (10දා) විරෝධතාවයක නිරත වුහ.
Read Moreසත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.
Read Moreහම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreවිදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreවිදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ දාහතරක් සමග පුද්ගලයින් දෙදෙනකු සහ අනුබලදීම මත තවත් අයෙකුද සැකපිට අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreනීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඇතුළු ගාස්තු කිහිපයක් නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ දමා තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ද එකඟත්වය ලැබී ඇති බව වාර්තා වේ.
Read Moreකිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බලසීමාවේ කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව ඝාතනය වී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපුරාවිද්‍යා වටිනාකමින් යුත් මැණික් ගල් ඔබ්බන ලද චෛත්‍යයක් රුපියල් කෝටි 100 ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙක් වේයන්ගොඩ යටගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩා ජාතික පුරවැසිභාවය හිමි ගුවන් මගියෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඇද වැටීමෙන් අද (10දා) අලුයම මිය ගොස් ඇති බව ගුවන් තොටුපළ පොලීසිය ප්‍රකාශ කළේය .
Read Moreමේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය වැනි රෝග කිහිපයක් සම්බන්ධව වහාම මැදිහත් වී එම රෝග පාලනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඊයේ (09) උපදෙස් දුන්නේය.
Read Moreශ්‍රී ලංගම සේවකයින් වෘතීය ක්‍රියාමාර්ගයන්වලට පොළඹවීමකින් තොරව වාර්ෂික බෝනස් මුදල් ලබාදීමට වහාම මැදිහත් වන ලෙස ඉල්ලා සිටීන්නේ යැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කරයි.
Read More