saravita-anim2

2025 ජුලි මස 30 වන බදාදා

2025 ජුලි මස 30 වන බදාදා

Latest News - timelapse 4062 hours ago

LATEST

දසුන්ට අවස්ථාව දීම ගැන රෝහිත් කී දේ

calendar_today 2023 ජන 11 - 10:25 remove_red_eye - 1480  

’’ශාමි එහෙම කිරීම ගැන මට අදහසක් නෑ. ඔහු අභියාචනයකට ගිය ඔහු (ශානක) ලකුණු 98 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටියේ. ඔහු පන්දුවට පහර දුන් ආකාරය විශිෂ්ටයි. අපි එය ඔහුට දිය යුතුයි. අපිට එයාව එහෙම අවුට් කරන්න බෑ. අපිට ඕන වුණේ අපි එයාව අවුට් කරනවා කියපු ආකාරයට අවුට් කරන්න. ඒත් ඒක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි. දසුන්ට සුභ පැ

ඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයේදී නායක දසුන් ශනක හා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පවසයි.

Read More

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබාදෙන ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට කළ දැනුම් දීම නොසලකා හරින ලෙස මැතිවරණ කොමිෂම විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්ව තිබේ.

Read More

ගොයම් කහ පැහැ ගැන්වීම, කහ පුල්ලි රෝග තත්ත්වය මෙන්ම කීඩෑ උවදුර හා වටපණු රෝග තත්ත්වය ද වී වගාව ආශ්‍රිතව දක්නට ලැබෙන අතර මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිලධාරි කණ්ඩායම් එම රෝග තත්ත්වයන් පවතින දිස්ත්‍රික්ක වෙත යොමු කර එම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිටත් ගනිමින් තිබේ.

Read More

ලන්ඩන් සහ යුරෝපයේ උතුරු ප්‍රදේශ අතර ප්‍රධාන සම්බන්ධතාවක් සලසන යුරෝපයේ කාර්යබහුලම නගරයක් වන පැරිස් හි මෙම දුම්රිය ස්ථානය සැලකෙයි.

Read More

හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය විසින් සම්බාධක පනවා තිබේ.

Read More

දසුන් ශානකගේ අගනා ශතකය අපතේ යවමින් සත්කාරක ඉන්දියාව සමගින් පැවති පළමු ඒක්දින තරගනේ ලකුණු 67 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම තරගය ගුවහාටි හිදී පැවැත්විණි.

Read More

ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇති බවත් ඒම තීරණයට ඒරෙහිව අධිකරණයට යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොලීිසිය හා කොරියානු තානාපති කාර්යාලය ඒ්කාබද්ධ කොරියානු තානාපති කර්යාලයේ අනුග්‍රහය යටතේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් 2023 වර්ෂය සඳහා පොලිස් නිලධාරීන් වෙත කොරියානු භාෂා පුහුණු පාඨාමාලාවක් ආරමභ ක රතිබේ.

Read More

ඉදිරි වසර සඳහා නැගෙනහිර පළාතේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එම යෝජනා ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමේ විශේෂ වැඩමුළුවක් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ උප්පුවේලි පිහිටි කළමණාකරණ අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

Read More

මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුවටා සිටින පිරිසක් මෙම සොරකමට සෘජුව දායක වී ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති අතර එම දේශපාලකයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු, එම දේශපාලකයා සමග සමීප සම්බන්ධතා පවත්වන කුණ්ඩසාලය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලූ ව්‍යාපාරිකයෙකු එම පුරාවස්තු සොරකමට සෘජුව සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වෙමින් තිබේ .

Read More

අඛණ්ඩ විදුලි සැපයිමකට මෙන්ම පිරිවැය ආවරණය වන අයුරින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු නම් එය සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අද (10දා) සිට අනිද්දා (12දා) දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.එම නිසා සේවා ලබාගැනීම සඳහා එම කාර්යාලයට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලය සඳහන් කරයි.

Read More

ගොඩබිම් ප්‍රහාර සහ ජලජ හා ගොඩබිම් ප්‍රහාරක රථ යොදා ගනිමින් තායිවානය වටා මුහුදු සහ ගුවන් අභ්‍යවකාශ මෙහෙයුම්ද මෙම අභ්‍යාසයට ඇතුළත් බව කියයි.

Read More

වත්මන් වෙළද ඇමතිවරයා මැදිහත් වෙලා පිටරටින් ගේන බිත්තර විවෘත වෙළඳ පොලෙහි විකිණීමට හැකියාවක් නැතැයි සමස්ථ ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා අද (10දා) පැවසීය.

Read More

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානිය ටවන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10දා) පිළිගන්වනු ලැබීය.

Read More

අන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම ශතක ලාබීන් අතර සම තෙවැනි ස්ථානය ලබාගැනීමට ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මාට අද තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය.

Read More

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

Read More

ලෝක කුසලානය දිනූ පාපන්දු නායකයෙකු අන්තර්ජාතික පිටියට සමුදෙයි

Read More

අහුලාගත් අන්සතු බැංකු කාඩ් පතක් උපයෝගී කරගෙන විදුලි බිලක් ගෙවීම ඇතුළු විවිධ භාණ්ඩ මිලදී ගත් කාන්තාවක් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

Read More

මෙම වසරේ දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත් ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරි තත්වයක් මතුව ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධව අපහාස සිදු කළැයි කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 17දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ 99 වැනි ගුණ සමරුව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

පුත්තලම මූලික රෝහලේ ආපන ශාලාවේ පවතින ගැටළු රැසකට පිළිතුරු ඉල්ලා රෝහල් කාර්ය මංඩලය අද (10දා) විරෝධතාවයක නිරත වුහ.

Read More

සත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.

Read More

හම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ දාහතරක් සමග පුද්ගලයින් දෙදෙනකු සහ අනුබලදීම මත තවත් අයෙකුද සැකපිට අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

Read More

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඇතුළු ගාස්තු කිහිපයක් නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ දමා තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ද එකඟත්වය ලැබී ඇති බව වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.