හෝමාගම කර්මාන්ත පුරයේ ඇති තීන්ත කර්මාන්ත ශාලාවේ ගින්නක් ඇති වී කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මේ මොහොත වෙන විට ගිණි ගන්නා කර්මාන්ත ශාලාව ඇතුළේ පිපිරිම් රැසක්ම ඇසෙන බවත්.තීන්ත හැදීමට ගෙන ආ කෙමිකල් බැරල් මේ වෙන විට පිපිරිමකට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.
කර්මාන්ත ශාලාවේ ගින්න මේ වෙන විට තවත් කර්මාන්ත ශාලා වෙත පැතිර ගොස් ඇත.
බිමල් ශ්‍යාමන්/ශාන්ත ප්‍රදීප්


