නුවරඑලිය සැණකෙලිය අතරතුරදී, ඇතිවූ ගැට්ම්කාරී සිද්ධිය පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා වෙත (19) උපදෙස් ලබා දී ඇත.
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකවුරු මොන වෙට්ටු දැම්මත් ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අනිවාර්යෙන්ම අඩු කරන බව වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල කපුවත්ත ප්‍රදේශයේ ඊයේ (20දා) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියහ.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20)පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreබණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී. පොහොර මිටියක මිල රුපියල් 4500කින් අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
Read Moreඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරනු ලැබ තිබේ.
Read Moreශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ලබන 26, 27 සහ 28 තෙදින විවාදයට ගැනීමට අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 47665 ක් උග්‍ර ආහාර අනාරක්ෂිත තාවයෙන් පෙලෙන බවත් සමස්ථ පවුල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස එය 17 % ක් බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද 20) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයීය ශ්‍රවනාගාරයේදී පැවැති විශේෂ දිස්ත්‍රික් සමබ්න්ධීකරන කමිටු රැස්වීමේද අනාවරණය කළාය.
Read Moreඅධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් ( Julie j. Chung) මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ ( 20) සිදුවිණි.
Read Moreරජය මගින් ගෙන ඒමට නියමිත ප්‍රතිතස්ත පනත මගින්රටට අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව තුළත් ඉන් පරිබාහිරවත් කරුණු දක්වමින් ජනතාව දැනුවත් කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීම යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායකපූජ්ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් පැවැසූහ.
Read More2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා 2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා කාලය වෙන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreවිහාරස්ථානයකට සැදැහැවතෙක් පූජා කරන ලද සද්දන්ත හස්තියකුගේ ඇත් දළ යුගලය ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කල බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreමෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම ඉල්ලුම සම්පූර්ණ කිරීමට අවශය බලශක්තිය උත්පාදනය සඳහා 49.53 GWh ශුද්ධ ජනනයක් අවශ්‍ය වූ බවද අමාත්‍යවරයා පවසයි.
Read Moreකොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මගී ගුවන් පාලම කඩිනමින් නඩත්තු කිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු නොකළොත් විශාල ජීවිත අනතුරක් වැලැක්විය නොහැකි වනු ඇතැයි අවට වෙළඳුන් පවසයි.
Read Moreපානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පැවසීය.
Read Moreඅයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්රහණයෙන් අනතුරුව එම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානවලට පැමිණීමට සමත්ව සිටියි.
Read Moreරුපියල් බිලියන 40 කට ආසන්න පසුගිය කාලසීමාවේ මෙරටට ගෙන්වන ලද ඖෂධ වලට අදාල හිඟ බිල්පත් නොගෙවීම නිසා ද රටට ගෙන්වන ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න මතුවන නිසා මේ වන විට මෙරට සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
Read More2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය අද දින (20) අගුනකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.
Read Moreසුදු හා දුඹුරු බිත්තර වෙනුවෙන් නව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපොලිස් කොස්තාපල්වරයාගේ අතුරුදන්වීම දැනුම් දීමෙන් අනතුරුව යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය පොලිසිය සමඟ එක්ව ඔහු සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළ ද ඊයේ රාත්‍රිය වන තෙක්ම කොස්තාපල්වරයා හමු වී නොමැත.
Read Moreපසුගිය වසරේ මැයි 9 දා ඇතිවූ කලබලකාරී තත්ත්වය තුළදී පංචිකාවත්ත ප්‍ර දේශයේදී පොලිස් කාර් රථයකට පහරදී කොටස් ගලවා ගිනි තබා අනර්ථය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ සිදුකළ විමර්ශනයකට අදාළව ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (19දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනවක වෛද්‍යවරුන් 1320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම වෛද්‍යවරුන් එදින සිට දිවයින පුරා රෝහල් සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර එම වෛද්‍යවරුන් වැඩි වශයෙන් දුෂ්කර ප්‍රදේශයන්හි රෝහල් කරා යොමු කිරීමට පියවර ගැනේ.
Read Moreයුරෝපා සංගමය චීනය සමග තිරසර උපායමාර්ගික සබඳතාවක් පවත්වාගත යුතු බව යුරෝපා කොමිසමේ සභාපතිනිය කියාසිටී.
Read Moreපුද්ගලික මෝටර් රථයක් ධාවනය කරමින් සිටින අතරතුර පදිකයෙකු හප්පා පලා යමින් සිටී පොලිස් පරීක්ෂකවරයකු ගොකරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම සම්බන්ධව මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න- ජනපතිගෙන් අධ්‍යාපන බලධාරින්ට උපදෙස් විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට පියවර පිළිතුරු පත්‍ර ඇඟයිම් කටයුතු අඩාල කළහොත් නීතිමය ක්‍රියාමාර්ග වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.
Read Moreබිත්තරයක් විකිණීම සදහා රජය පාලන මිලක් පනවා තිබෙන අවස්ථාවේ ජා-ඇල ප්‍රදේශයේ ඇතැම් වෙළද ආයතන බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීමට පියවර ගෙන ඇත.
Read Moreජනපතිවරණයක් පැවැත්වුවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක මහතා පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.
Read Moreරේගුව මග හරිමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටි ව්‍යාපාරිකයෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ හෙරොයින් වෙනුවට භාවිතා කළ හැකි මත් කරල් තොගයක් කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read More