දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමඟ අධිවේගී මාර්ගවල ආදායම වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව 22 වනදා අධිවේගී මාර්ගවල වාහන 140791ක් ගමන් කර ඇති අතර උපයා ඇති ආදායම රුියල් මිලියන 46.4ක් වෙයි.
එමෙන්ම 23 දා වාහන 145503ක් උපයා ඇති ආදායම රුපියල් මිලියන 50.1ක් පමණ වෙයි. මෙම ආදායම මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබු වැඩිම ආදායම ලෙස වාර්තා අතරට එක්ව තිබේ.