ඇමෙරිකාවේ හදවතට හදවතක් ජාත්‍යන්තර ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම පරිත්‍යාගය සඳහා ඇමෙරිකවේ අවසරය ලැබි ඇති බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අධි රුධිර පිඩනයට යොදා ගන්නා ඖෂධ මෙන්ම වකුගඩු හා පිළිකා සඳහා යොදා ගන්නා ඖෂධ තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුළත් වෙයි.
මෙම ඖෂධ පරිත්‍යාගත් සමගින් ඒම සංවිධානය ශ්‍රී ලංකාවට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 46.8ක් පමණ වටිනා ඖෂධ පරිත්‍යාග කර ඇති අතර ඒහි රුපියල් වටිනාකම රුපියල් බීගියන 15 ඉක්මවා තිබේ.