2022-2023 වසර සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවැසූහ.
ඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ බාලක රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ දිනා ගත්තේය.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ (vi) වන කලාපයේ දීර්ඝ කාලයක් සැරිසරමින් සිටි දළකොටා ඇතා ඉකුත් (21) වෙනිදා මියගොස් ඇත.
Read Moreදකුණු ආසියාවේ විශාලතම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය වරාය තුළ ඉදිකිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රගමනයට විශාල ශක්තියක් ලැබෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreඅවුරුදු උත්සවයක මැරතන් තරඟයට සහභාගී වී සිටි සිය වැඩිමහල් සහෝදරයාට, සහයෝගය ලබා දීම සඳහා සහෝදරයා සමග දිව ගිය දස හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ ඇතිවුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (22දා) ජීවිතක්ෂයට පත්වූ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
Read Moreඅගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඉහළ අස්වැන්නක් ලබා ගත හැකිවන පරිදි බීජ වී සැකසුම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමයේ හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහය පළවේ.
Read More2021 වසරේ සිදුවූ එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු මහාධිකරණයට නඩු පවරන බව නීතිපති සංජේ රාජරත්නම් මහතා පැවසුවේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
Read Moreආදර්ශ නව වගාවන් ලෙස තේ, පොල්, රබර් , කුරුදු භෝග මුල්කොට ගෙන අක්කර 100 ක නව වගා ආරම්භයක් රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගාල්ල වලහන්දූව වතුයායේදී කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
Read Moreදුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ පාපුවරුවේ පැමිණි බව කියන දරුවා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඕහිය ඉදල්ගස්හින්න අතර ඇති බිංගෙය ක වැදී දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.
Read Moreපවුල් ආරවුලක් මත පතන බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක් වයැසැති සිවුදරු මවක් වන ලෙච්චමුන් නිසාන්තනි නැමති කාන්තාව අද (22දා) සිය දිවි හානි කර ගැනිම සඳහා ඩෙවන් දිය ඇල්ලෙන් පහළට පැන්න බවට එම කාන්තාවගේ දියණියක් පතන දිඹුල පොලිසියට පැවසු බවත් ඒ පිළිබඳව පොලිස් නිලධාරින් පරික්ෂණ ආරම්භ කල බවද ඔහු පැවසිය.
Read Moreඩෙල්ෆ් ජැටිය ආසන්නයේ නිවසක පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙකෙු හා කාන්තාවන් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී සහාසික ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
Read Moreඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊෙය් රාත්‍රී පැමිණ තිබේ .
Read Moreකාන්තාවක් මීටර් 97 ක උසකින් සමන්විත පතන, ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට අද (22) පැන ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.
Read Moreබණ්ඩාරදූව පොලිස් වසමේ මායාදුන්න ප්‍ර දේශයේදී අවුරුදු 15ක පිරමි දරුවෙක් සිය නිවසේ තිබූ බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලිසීය කියයි.
Read Moreනානුඔය දුම්රිය ස්ථානය සිට නුවරඑළිය හා රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් කඩිනමින් ඉදිකිරීමට සූදානම් බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසිය.
Read Moreපාසල් පෙළපොත් හා නිල ඇදුම් බෙදා දීම ලබන 15 දා වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreවෙල්යායක ඉපනැල්ල ට තැබූ ගින්දර නිවීමට එහි ගිය පුද්ගලයෙකු ගින්නට හසුවීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.
Read Moreප්‍රතිත්‍රස්ත පනත ඇතැම් ඇතැම් වගන්ති මගින් ප්රජාතන්ත්රවාදයේ මූලික අංග වන රට වැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ උද්ගතව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
Read Moreමාස කිපයක විවාහය ඒපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreයාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ ඉඩම් අහිමි වූ පවුල්වල වැසියන් යලි පදිංචි කල මල්පෝරුව ග්‍රාමයේ පඹුරුගස්වැව විද්‍යාලයට එල්ල වූ වල් අලි ප්‍රහාරයෙන් සිදු වූ හානිය දැක බලා ගැනීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (20) පස්වරුවේ එම විද්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය.
Read More16 වන ගෝලීය තරුණ සාම සම්මේලනය (Global Youth Peace Fest 2023)විදේශීය තරුණ තරුණියන් 250 කගේ හා දේශීය තරුණ තරුණියන් 1250 ක පමණ සහභාගීත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.
Read Moreගස් යට වැටිලා යන කොස් වලින් රටටම ආදර්ශයක් දෙන්න කොස්වලින් කොත්තු හදා කොස් ජනප්‍රිය කරවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය මේ දිනවල දැවැන්ත උත්සාහයක නිරත වන බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (21) ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.
Read Moreශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මස 07 වන දින වියට්නාම් මුහුදේදී ආපදාවට පත් වූ අතර, එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, වියට්නාමයේ සරණාගතයින් ලෙස තාවකාලිකව රඳවා සිටින ලදි.
Read Moreයුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට ලබා දෙන සහනාධාරයක් වශයෙන් රුපියල් මිලියන 15,000ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට (22) දින සිදු කරනු ලබයි.
Read Moreවිදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමට විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 31ක නියෝජිතයන් සමග ඊයේ (20දා) සවස සාකච්ඡාවක් පැවැත්වූ ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreජපානයෙන් ගෙනවිත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමියේ රෝපනය කරන ලද සකුරා මල් ගසේ මේ දිනවල ඉතාමත් අලංකාර සකුරා මල් පිපී ඇතැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.
Read More’’චීන නවීකරණය සහ ලෝකය යන්න තේමාව කරගත් ලන්ටින් සංසදය චීනයේ ෂැංහයි හිදී අද (21දා) ආරම්භ විය. මෙහි ප්‍රධාන දේශනය චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය මන්ත්‍රී Qin Gang මහතා විසින් සිදු කළේය. මෙම සංසදය ෂැංහයි හි පැවැත්වෙන පළමු වතාව ද මෙය වේ.
Read More