ඒ අනුව වසරකට වැඩිම මුදලක් ලෙස දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට රු. 1,712,039ක් වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 5ක පාඨමාලා කාලයට රු. 8,560,195ක් ඇස්තමේන්තු කරනු ලැබේ. දෙවනුව වැඩිම මුදලක් ලෙස රු. 1,522,988ක් පශු වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 05ක පාඨමාලා කාලයට රු. 7,614,940ක් ඇස්තමේන්තු
සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, සංචාරක වීසා මගින් කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ජාවාරමක නිරත වූ ඩොල්ලා නමින් අන්වර්ත නාමයකින් පෙනී සිටි ෂිරාෆ් සාදික් නැමැත්තෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් 2023.07.21 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයේන් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. ඒවා රැගෙන ආ බව කියන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙරටට ආනයනය කරන ඖෂධ වලින් 80% ආනයනය කරන්නේ ඉන්දියාවෙන් - සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන දාරළුව ප්‍රදේශයේ තිබී කපා වළ දමා ඇති බව කියන, වඳවී යෑමේ තර්ජනයට ලක් වීම හේතුවෙන් රතු දත්ත පොතේ සඳහන් වී ඇති පඬු කරඳ (කෲඩියා සෙලනිකා) ගස පරීක්ෂණයක් සඳහා මේ මස 28 වැනිදා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ ගොඩ ගැනීමටපියවර ගන්නා ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය අද (24දා) පස්වරුවේ ගම්පහ දිසා වන නිලධාරී වරයාට නියෝග කළාය.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ පැවත්වෙන විශේෂ ආගමික උත්සව අවස්ථා ඇතුලු සියලු උත්සව අවස්ථාවන් සඳහා පිටස්තර ප්‍රදේශයන්හි සිට අලි ඇතුන් රැගෙන ඒමේදී විශේෂ අවසරයක් තිබිය යුතු බවට යාපනය දිසාපති ඒ. සිවබාල සුන්දරම් මහතා විසින් දැනුම් දී ඇත.
Read Moreතොඩුවාව පොලිස්ථානයෙ රථවාහන රාජකාරි වල නිරතව සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහර දිමේ චෝදනාව මත තොඩුවාව බරුදැල්පොල පදිංචි කාන්තාවක් ඇතුළු 15 දෙනෙකු තොඩුවාව පොලිසිය මගින් අද සවස අත්අඩංගුවට ගත් බව කියයි.
Read Moreමෙම මුහුදු පැළෑටි ජෙලි පෘතුගීසීන්ගේ වට්ටෝරුවක් අනුව මුස්ලිම් කාන්තාවන් විසින් පිසිණු ලැබූවක්. ඉතින් කල්පිටියට ගියොත් මුහුදු පැළැටි ජෙලි හදන ආකාරයත් ඉගෙන ගන්න පුළුවන්. මම ආහාර ගෙන එතැනින් පිටතට ඒමට පෙර ඔවුන්ගෙන් ඇහුවා “ඇයි සුදු මේස රෙද්දක් නැතිව කහ පැහැති රෙද්දක් දාලා තියෙන්නේ” කියලා . ඔවුන් මට කිව්වේ මේස රෙදි කාලෙකින් ලොන්ඩරියට දැම්මේ නැහැ කියලා. ඉතින් මෙම අවදානම තිබුණත් මෙම අත්දැකීම් ලබා ගැනීම වැදගත් වෙනවා.
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
Read More13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2023.07.24) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
Read Moreදියේ ගිලීමෙන් දෛනිකව පුද්ගලයින් තිදෙනෙකු පමණ මිය යන බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැලැක්වීම සහ කළමනාකරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසීය.
Read Moreබිබිල නිල්ගල වන රක්ෂිතයේ 24 දින දවල් ඇතිවු ගින්නක් සීඝ්‍රයෙන් පැතිරීගොස් පැය තුනකට පසු නිවී යෑමෙන් පසු අක්කර සිය ගණනක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබෙන බව අවට ගම්වාසින් කියයි.
Read Moreනව ගොඩනැගිලි පරිශ්‍රයකට යොමුවීම හේතුවෙන් වෙළඳ නාවික ලේකම් කාර්යාලේය මහජන සේවාවන් දින 4කට තාවකාලිකව අත්හිටුවන බව එම කාර්යාලය පවසයි.
Read Moreසෑම වෙළඳසැලකම අලෙවි කිරීමට ඇති පාරිභෝගික භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරෙන අතර එම නීතිය කඩකරන සෑම අයකුටම නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කොට ඇතැයි එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය
Read Moreනිවාස ඉඳි කර දෙන බව සහ ඉඩම් රැගෙන දෙන පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreසජිත් ප්‍රේමදාස මහත්තයාට බෝට්ටු තල්ලු කරන්න පුලුවන්. ක්‍රිකට් ගහන්න පුලුවන්. බස් එලවන්න පුලුවන්. හැබැයි රට පාලනය කරන්න බෑ. ඒ වගකීම ගන්න බෑ කියන එක පෙන්නලා ඉවරයි.
Read Moreලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් සමත් වි ඇත.
Read Moreජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් සියයට 10.8කට පත්ව තිබේ. මෙය වසර දෙකකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උද්ධමන ප්‍රතිශතය වෙයි.
Read Moreදුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ කාර්යාලය දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.
Read Moreකුරුඳුවත්ත පොලිස් වසමේ රොස්මෙඩ් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක 7 වැනි මහලෙන් බිමට වැටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වන කොළඹ 5 පදිංචි ව්‍යාපාරිකයෙක් හා පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකි. ඊයේ (23දා) උදෑසන මෙම සිදුවීම සිදුව තිබේ.
Read Moreසියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්. QR කේතය ගැනත් තීරණයක් – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක.
Read Moreරාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ලබන වසරට අදාළ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ (crudia zeylanica) ශාකය කපා එහි කොටස් වල දැමූ බව පැවසෙන ප්‍රදේශයට (23) පෙරවරුවේ සිට පොලිස් ආරක්ෂාව යෙදවූ බව බෙම්මුල්ල පොලිසිය පවසයි.
Read Moreනියමිත ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර තිබේ.
Read Moreමිගමුව, ඒත්තුකාල මුහුදු වෙරළේ දියනාමින් සිටි තරුණයන් තිදෙනකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව මීගමුව පොලීසිය පවසයි.
Read Moreකළුතර උතුර වස්කඩුව මුහුදේ අද (23) දහවල් දියනාමින් සිටියදී මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් බේරාගැනීමට මුහුදට පැන්න හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු මුහුදේ ගිලී මියගොස් ඇති බවත් මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි .
Read Moreමාර්ග බාධක පරික්ෂාවකදී කුඩු සනාගේ ගෝලයෙකු දමා දිව ගිය හෙරෝයින් පැකට් හැට දෙකක් ගෙදර ගෙනගොස් සිය නිවසේ මිදුලේ වල දමා තිබු බව කියන අඟුලාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් කුඩු පැකට් හැටදෙකම සමග(22) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා යුධහමුදාව පොලිසිය හා ආපදා කලමණකාරන ඒකකය කටයුතු කරමින් සිටියි.
Read Moreමහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරනවා අභිමානවත් ශිෂ්ටාචාරයකට හා ඉතිහාසයකට උරුමකම් කියන අප එය රටේ ඉදිරි ගමනට දායක කර ගත යුතුයි. අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන සහ ඊට ආවේණික නව නීති පද්ධතියක්. පැරණි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අනුවම මහා විහාර විශ්වවිද්‍යාලයේ කටයුතු ආරම්භ කරනවා – ජනපති
Read More