ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් කිහිපයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව, CEBCare මොබයිල් ඇප්එක මඟින්, ඔන්ලයින් බැංකු සේවා මඟින්, ලංවිම වෙබ් අඩවිය ඔස්සේ, ඕනෑම ශ්‍රී ලංකා තැපැල් කාර්යාලයක් මඟින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟින්, කාගීල්ස්, කීල්ස් ආදී සුපිරි වෙළඳසැල් වලින් මෙන්ම mCash මඟින් ද විදුලි බිලපත් ගෙවීමේ පහසුකම් රැසක් පාරිභෝගියන් වෙත හඳුන්වා දී ඇත.
එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැනනැගෙන ගැටළු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
ඉහත ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කරමින් ලංවිම විදුලි බිල්පත් නිසි කලට ගෙවමින් අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි.