2024 ජනවාරි මාසයේ පළමු දින 28ක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකන් 189 574ක් පැමිණ තිබේ. 2023 වසරේ ජනවාරි මාසය තුළදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබුණ සංචාරකයන් සංඛ්‍යාව 102545කි.
ජනවාරි මාසයේ පළමු දින 28 තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති දිනය වන්නේ ජනවාරි 15 දායි. ඒදින ශ්‍රි ලංකාවට සංචාරකයින් සංඛ්‍යාව 8,541 කි පැමිණ තිබේ.
ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබුණේ ඉන්දියාවෙන් වන අතර එම අතර එම අගය 31920කි.
මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 28,159ක්, එක්සත් රාජධානියෙන් 15,252 ක්, ජර්මනියෙන් 12,340ක්, ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.