ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට අවධානය යොමුව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 වගන්තිය අනුව ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධන නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් ජනපතිවරයා එම නඩුවෙන් නිදහස් කර තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙසට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් කීපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් දැනටමත් ලිපියකට අත්සන් තබා ඇති අතර, එම ලිපිය අද හෝ හෙට දිනයේ දී කථානායකවරයාට භාරදීමට සූදානම්ව ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වෙයි.
Read Moreසියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.
Read Moreරට තුළ සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යෑමට සියලු විධි විධාන යොදා ඇති හෙයින් අනිසි බියක් ඇති කර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බව ආකර්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා නිවේදනය කරයි.
Read Moreරුවන්වැලි සෑ රඳුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍ය සෑ රඳුන් මත පැළඳවීම හා ස්වර්ණාලේපිත කොත් වහන්සේ නිරාවරණය ලබන නොවැම්බර් 26 වැනිදා මහ සඟරුවනේ මූලිකත්වයෙන් සිදුකරන බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාමිහියෝ අද පස්වරුවේ මාධ්‍යයට ප්‍රකාශ කළහ.
Read Moreමම ලෝකය පුරාම විස්සයි20 තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා. මට හිතෙනවා තවත් වසර 2ක් මට ඒක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා.
Read Moreවිපක්ෂනායක තනතුර සඳහා ජනපතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා පත්කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිතය.
Read Moreඅමාත්‍යවරයා සඳහන් කරන්නේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා වූ සියලුම ක්‍රියාමාර්ග සඳහා තම නොමඳ සහාය ජනපතිවරයාට ලබා දෙන බවයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.
Read Moreඉන් අනතුරුව හිස්වන ආණ්ඩුකාර තනතුරු සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පත්කිරීම් සිදුකිරීමට නියමිතය.
Read More“අපි පොඩි ගාණකින් හරි දිනුවානම් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා කරන දේවන් කිරීමට නොහැකි වෙන්න තිබුණා”
Read Moreතම ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්නා වාහන සංඛ්‍යාව උපරිමය 4ක් බවටත් තමා මාර්ගයේ ගමන් කරන විට එම අදාළ මාර්ග වසා නොතැබීමටත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.
Read Moreජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19දා) නියෝග කර තිබේ.
Read Moreඑසේම 1990 සුවසැරිය ගිලන් රථ සේවය ජනපතිවරයා යටතට පත්කර ගන්නා ලෙසද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි 13 වන සාමාජිකයෙකු වන දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1970 වසරේ දීය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස එළැඹෙන 29 දා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
Read More2010 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යාංශ හා ඇමතිවරුවාරු කළ වාර ගණන 10ක් බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.
Read More2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
Read More’’ජනපතිතුමනි අතුරුදන් කර ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු මැනවි.’’
Read Moreමට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා.
Read Moreඉන් ප්‍රධාන කරුණ වන්නේ පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය හැසිරිම පාලනය කිරීමට නොහැකි වීමයි.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreජනතා තීරණයට ගරු කරමින් තමන් කටයුතු කළ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. මේ අවස්ථාවේදී රටට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය අවශ්‍ය බවත් ඔහු සඳහන් කරයි.
Read Moreඅපගේ රටවල් දෙක සහ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කිරීම සහ සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.
Read Moreක්‍රීඩා විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂයේ තමන් දරන සියලුම තනතුරුවලින් තමන් ඉවත්වන බවත් ඔහු ප්‍රකාශ කරයි.
Read More“අප ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන විට, සියලු ශ්‍රී ලාංකිකයන් මෙම ගමනේ කොටස් කරුවන් බව අප මතක තබා ගත යුතුය. අපි මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ආකාරයෙන්ම ගෞරවාන්විතව හා විනයගරුකව සාමකාමීව ප්‍රීති වෙමු”
Read More’’පොදුජන පෙරමුණට සහාය දුන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ගැන විශ්වාසය තැබූ සෑම අයෙකුටම ස්තූතිය ප්‍රකාශ කරනවා. අපි ඔබව පහතට දමන්නේ නෑ’’
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ පරාජයේ වගකීම භාරගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read More