අර්ජුනගේ සහාය ජනපති ගෝඨාභයට
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ලෙස තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා වූ සියලුම ක්‍රියාමාර්ග සඳහා තම නොමඳ සහාය ජනපතිවරයාට ලබා දෙන බවයි.

popular news
-
Gamarala Wednesday, 20 November 2019 06:07 PM
සේරම හොරාකාග ඒවා ආරක්ෂා කරගන්නට ගොඨාභයට සහාය දෙනවා. පුසන්න හිටයට වැඩක් නැහැත ආනන්දෙ උනාටත් වැඩක් නැහැත
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

