රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි
සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.
ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු , සියලුම පළාත් ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරු වෙත ලිපි යොමුකරමින් මේ බව දැනුම් දෙනු ලැබ ඇත.
මෙම තීරණය තමන් යටතේ ඇති ආයතනවල සියලු නිලධාරීන්ට දැනුම් දෙන්නැයි ද ජනාධිපති ලේකම්වරයා ඊයේ (19) යවා ඇති ලිපියෙන් උපදෙස් දී තිබේ.
popular news
-
Chandani Thursday, 21 November 2019 10:11 AM
ජනාධිපතිවරණය වර්ජනය කරමින් විදේශ සංචාර ගිය රජයේ උසස් නිලධාරීන් ගැනත් හොයා බලන්න. සවුක්ය අමාත්‍යංශයේ ලේකම් සහ උසස් නිලධාරීන් කීප දෙනෙක් මුදල් අමාත්‍යංශයේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් පුහුණුවකට ඇමරිකාවට ගිහින් ජනාධිපතිවරණය පහු වෙනකම් පවුද්ගලික නිවාඩු අරන් ඉඳල මැතිවරණ රාජකාරි පවා පැහැර හරිය. මේ වරප්‍රසාද නැති නිලධාරීන් සියලුම පොදු රාජකාරි කරනවා. මේවා අසාධාරණයි. ජනාධිපති ලේකම් තුමා මේවා හොයා බලල නිසි පියවර ගන්න. ජනාධිපති තුමාගේ ජයග්‍රහණය අර්ථවත් කරන්න.
Reply : 0 11
Dilrukshi perera Monday, 25 November 2019 12:06 PM
මැතිවරන පමනක් නොවෙ. අර ට්‍රෛනින් මෙ ට්‍රෛනින් කිය කිය අවුරුඩට කීප වතාවක් යනවා. ඉගන ගන්න ඩේ බෙදා හදාගන්නෙත් නෑ රටට වැඩක් කරන්නෙත් නැ. පොද්ගලීක ඩටා බේස් එක වර්ණවත් කරගන්නවා පමණි. රජයේ ප්‍රතිපාදන නැවත නැවත එකම පුද්ගලින්හට බෙදීයාම, අසදරනඊ. තරුණ දරුවෙකුට ස්චොලර්ශිප් ස්චොලශිප් දෙන්න ඊට හොදඊ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

