යුද හමුදා හිටපු බුද්ධි අධ්යක්ෂවරයා වන සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේදී සුවිශේෂී බුද්ධි මෙහෙයුම් කිහිපයකටම නායකත්වය දුන්නෙකි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ සාදයක් සුදානම් කර තිබු බවත් එම සාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොපැමිණි බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත සාවද්‍ය පුවතක් බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read More13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඩෙංගු රෝගී තත්ත්වයක් හේතුවෙන් නේපාලයේ කත්මණ්ඩු රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreකොළඹ වරාය නගර භූමිය නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියට අද (07දා) එකතු කරනු ලැබීය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුළදී යථා තත්ත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් සමත්විය.
Read Moreවසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීක තරගකාරිනියක් විසින් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වී ඇත.
Read Moreකෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් වෙනුවෙන් ස්වයංක්‍රීය වගා කාලගුණික සාධක පාලන යන්ත්‍රයක් නිර්මාණය කිරීමට ගාල්ල බටේමුල්ල ජාතික පාසලේ කේ.ඒ. තුෂාද් විමර්ශ සිසුවා සමත් වී ඇත.
Read Moreමංමාවත් අලංකරණය කරමින් සිතුවම අඳින තරුණින් පිළිබඳව සටහනක් තබමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම තරුණයින් පිළිබඳව තමන් ආඩම්බර වන බවයි.
Read Moreමාස පහක් තුළ කිලෝමීටර් 1,300ක් (සැතපුම් 807 ක්) ගමන් කරමින් ඉන්දියානු ව්‍යාඝ්‍රයා හැඳින්වූයේ සී 1 යන නමිනි.
Read More’’යම්කිසි කාලයකට පස්සේ දේශපාලනයේන් සමුගන්න ඕන. මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. තරුණයන්ට අවස්ථාව දෙන්නේ ඕන’’
Read Moreආහාර එතුම් (Lunch Sheets) නිශ්පාදකයින් හා වෙළඳුන් විසින් එම ආහාර එතුම් සහිත පැකට්ටුවකම හෝ බණ්ඩලයක ඇතුළත් විය යුතු තොරතුරු සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.
Read Moreමම ඉවර නෑ. මම නැවත දේශපාලන වශයෙන් උපදිනවා. මගේ පණ කෙන්ද තියෙනකල් අවසන් හුස්ම යනකල් මිනිස්සුන්ටත් රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ.
Read Moreකුඩා කාලයේ ඉඳන්ම අපේ පවුලේ අහිංසකම පුද්ගලයා තමයි මම. ඒ වගේම මම හමුදාවට බැදෙද්දි අපේ පවුලේ අය කිව්වේ මහින්ද (මහින්ද රාජපක්ෂ) හමුදාවට ගිහින් මම දේශපාලනය කළා නම් හොඳයි කියලා
Read Moreජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලාංකේය නාමය ලෝකයේ දිග්විජය කරමින් සශ්‍රීකව ඉදිරියට යනු ඇතැයි ජනපති කරයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්ව ගතවූ දින 10 තුළ එළැඹි තින්දු තීරණ රටේ ප්‍රගතිය වෙනුවෙන් මනා පිටුබලයක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreපුජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට නැගිම රටට ලොකු විනාශයක් ගෙන එන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පැවසීය .
Read Moreරුපියල පුදුමාකාර කඩාවැටීමකට ගොදුරු වෙලා. රුපියල 180ත් ඉක්මවා ගිහින්. රුපියලේ පිරිහීම නිසා ණය බර රුපියල් බිලියන 1760කින් වැඩි වෙලා.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකධූරයේ දිගටම කටයුතු කිරීමට සූදානම් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (25දා) පැවසීය.
Read Moreහිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජොන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක හා හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානී ඩයන් ගෝමස් යන අයගෙන් මෙම තේරීම් කාරක මණ්ඩලය පත්කර තිබේ.
Read More’සිස්ටම් වෙනසක්’ ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් ’සිස්ටම් වෙනසක්’ සිදුනොවෙනු ඇති අතර ’සිස්ටම් වෙනස්’ කිරීම හුදෙක්ම දේශපාලකයන්ගේම වගකීමක්ම නොවන්නේය.
Read Moreනොවැම්බර් මස 02 දා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති අතර දෙසැම්බර් මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.
Read Moreයුද්ධ හමුදා ආයතනය තුළ වෙනත් ජායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නියෝග කර තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සමග පරීක්ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ඊයේ (24දා) සිය පවුල සමග ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.
Read Moreකථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.
Read Moreකොළඹ නගරයේ පවිත්‍රතා කටයුතු කරන සමාගම්වලට පොලීසිය උපදෙස් දී ඇත්තේ එම ක්‍රියාවලිය පෙ.ව. 5.30 වන විට ආරම්භ කරන ලෙසත් ඉන් අනතුරුව පැය 24 පුරාම සේවයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවත්ය.
Read Moreකොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
Read Moreකවුරු කිව්වත් හමුදා පාලයක් ගේන්නේ නෑ මේක ප්රජාතන්ත්රවාදී රටක් ලෙස ඉදිරියට ගෙනි යනවා. කිසිම කෙනෙකුට හානියක් නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි ඇති කරනවා.
Read More